<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුන්දර හැඟුම් සිත තුල ඉපදුන කලෙක
ගිනි ඇවිලුවා ඈ දල්වා ගෙන මලෙක
නොවැටෙන් සැසියෝ ආදරෙ නම් බොරු වලෙක
ගොඩ යාමක් නැත එහි වැටි කිසි කලෙක

වේ මා වෙතට නොසිතුව මොහොතකය
0වී ලංකලා ඇය මට...........පෝරකය
න්නේ මාව ඇත හැර වෙන......පාරකය
අකුරු තුනක් හින්දා මට............මාරකය
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාටත් පොදුයි සැසියෝ මේ විරහව
    ඈ හා මගෙ නම් නෑ කිසි තරහව
    මන බැඳුනයි දුටු විට ඇගේ සරහව
    හදවත් වැසුනි කලුවන් වූ වලාව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාටත් පොදුයි සැසියෝ මේ විරහව
    ඈ හා මගෙ නම් නෑ කිසි තරහව
    මන බැඳුනයි දුටු විට ඇගේ සරහව
    හදවත් වැසුනි කලුවන් වූ වලාව

    සීගිරි ගලේ ලලනාවන් ඇත............ඇදලා
    බැලු බැලු තැනම උන්වම හොදහැටි...වනලා
    සිතුවම්, සංදේශ හැම තැන උන්........පිරිලා
    උන්ම තමයි ගියෙ දෙවියනි මා.........මරලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා ඔබ ලගයි මරුටත් නෑ.........බයවන්නේ
    ආදරයේ නාමෙන් ඌ..............පරදින්නේ
    පැවසූ ඔයා වෙන තුරුලක......නැලවෙන්නේ
    මරුවා වඩින තුරු මම දැන්........පසුවන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇය හට පිදූ හදවත දොර පියන්..........වසා
    ඇත සොදුරියේ ඔබ හට නොකරමිය...දොසා
    ඇය හට පවු පිරෙයි මගෙ මේ කදුළු.....නිසා
    ඇයි ඔබ ගියේ මගෙ ජීවිතෙ පොළවෙ....ගසා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවන ගමනෙ නෙක බාධක එන්න........ඇතී
    විටකදි කදුල විටක සැප දැනෙන්..........ඇතී
    අවසන් මගේ පැතුමකි සොදුරියේ..........ඇතී
    මා මළ විටදි ළග හිටියොත් අනේ..........ඇතී
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගේ ඔළුව නස් කුර් වී, පස්සු හැදී බිම...............වැටෙන්නෙ
    හක්ක පනින බඩ කොරවෙන, පින්තූරෙකි මම.........දකින්නෙ
    ඉන්නා ලස්සන දුටුවම, කොහොමද ඇය හට...........බනින්නෙ
    පැන්ත මලෝ මේ බලපිය, පෙට්ෂා නොවෙදෝ.........හිදින්නෙ

    profilepic354211_3.gif

    සස්ලි මොකෝ බිරන්තට්ටු වී මෙලෙස.....:dull:
    බෘස්ලි වගේ පෙනෙනවාද මගෙ විලස....:oo:
    පෙට්සි මමයි බියනොමවන්නේ එලෙස....:)
    දෙස්සි ලෙසට යක්- ඉන්නෙමි හරිම වස....:frown:


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සස්ලි මොකෝ බිරන්තට්ටු වී මෙලෙස.....:dull:
    බෘස්ලි වගේ පෙනෙනවාද මගෙ විලස....:oo:
    පෙට්සි මමයි බියනොමවන්නේ එලෙස....:)
    දෙස්සි ලෙසට යක්- ඉන්නෙමි හරිම වස....:frown:


    ඒක නේන්නම් ඔයාට මොකද...............උනේ
    බෝනික්කියක් යකෙකුට ඇලානෙ...........අනේ
    මොකට ගන්නවද යක් වෙස් කියන්..........පනේ
    සාමෙන් ඉදිමු දිදුලයි ඔබ දිනෙන්.............දිනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sasli malli mala wathda ?

    ඈ බොල සොනිකො මොනවද තෝ.......කියවන්නේ
    උඹට කලින් නෑ නෑ මම මිය..................යන්නේ
    දැන් උඹ මොකද මේ පැත්තේ..........නොමඑන්නේ
    කවියක් දාමු හනිකට බෑ................නොකියන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩෙනිම් ජීන්ස් කෙල්ලන්හට.........ඔබිනවලූ
    තවකෙක් කියයි ලස්සලන නම්........සාරියලූ
    අද දිනයේදී ටොපික මේක...........වනවාලූ
    එහෙනම් කවියනේ වලියට.......සෙට්වෙමුලූ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒක නේන්නම් ඔයාට මොකද...............උනේ
    බෝනික්කියක් යකෙකුට ඇලානෙ...........අනේ
    මොකට ගන්නවද යක් වෙස් කියන්..........පනේ
    සාමෙන් ඉදිමු දිදුලයි ඔබ දිනෙන්.............දිනේ

    බෝනික්කියක් තුල වූවත් සිටිනු ඇත..:angry:
    යකින්නියක් එහි නම් අරුමයක් නැත..:D
    හාන්කාවිසියක් වත් සිදුවුනේ නැත...:shocked:
    අවියක් අතැතිමුත් සාමයටමයි සිත...
    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාරිය අදින විට සුරගන වගේ..............හැඩයි
    ලස්සන වන්නෙ ඉන් ඇයගේ...........අගපසගයි
    කෙල්ලන් වනසන්නෙ මේ ගොරහැඩි...ඩෙනිමයි
    හුඹහෙන් ඇදපු නයි පැටියා වගේ.........කැතයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    srilankanmix3wwwsexylkb.jpg

    ඩෙනිමක් ඇදන් මෙන්න මේකී...........හිනහෙනවා
    තුක් නොදකින් මුන්ගෙ මොලේ මැටි.........වෙනවා
    පෙන්නා නොපෙන්නා මුන් ගමනේ............යනවා
    මීට හොදයි අමු හෙළුවෙන්.................ඇවිදිනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වුවන,තිසර තන, ඉගසුග නිම...........කරලා
    දෙවියන් තිබේ හරහැටි ලිය ගොඩ.......නගලා
    ඇයි කෙල්ලනේ තොපි ඒවා හිර.........කරලා
    ඇවිද්න්නේ පස්ස ගාත්..............පෙන්නාලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙමා පියන් නුඹ හා ඉන්නේ........කොහොම
    යන යන තැනදි කොල්ලන් තොට හලයි..සෙම
    පස්ස දික්කරන් තෝ ඉන්නේ...........ඔහොම
    හුඹහෙන් අරන් හැව ඇරි ගැරඩියට.........සම
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි මඩුවේ මූල දාතු එකින් එකට ගැලවෙනවා
    එනවා කියපු සිරිඅයියත් වැඩ නිසාම යන්නයනවා
    අපි දෙන්නා විතරක් මේ කවි පුරයේ තනිවෙනවා
    ඉකි බින්ඳින්න බැරි නිසාම මම වෛරෙක පැටලවෙනවා

    කරේ තියන් තණකොළ කපනා මැසිම
    උදේ ඉදන් කලෙ කණකොළ ..කැපීම
    කපලා ඉවර වී ඊයේ ...........හවසම
    ගියා අධිවේගයේ ............අලුත්ගම

    මාසය පිරෙන බව දැන සිටියත් ..........මම
    කාලය හරස් වුනි එන්න පෙර කී .....විලසම
    කවියක් නොලීවත් මෙහි ..........නොසිටම
    කවියනි අසව්!! මම මෙහි සිටිමි සිතින් දවසම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කරේ තියන් තණකොළ කපනා මැසිම
    උදේ ඉදන් කලෙ කණකොළ ..කැපීම
    කපලා ඉවර වී ඊයේ ...........හවසම
    ගියා අධිවේගයේ ............අලුත්ගම

    මාසය පිරෙන බව දැන සිටියත් ..........මම
    කාලය හරස් වුනි එන්න පෙර කී .....විලසම
    කවියක් නොලීවත් මෙහි ..........නොසිටම
    කවියනි අසව්!! මම මෙහි සිටිමි සිතින් දවසම

    තනිවම කවි කියල මා දැන් ඇත........හිදිලා
    හුදෙකලාව පියඹා මගෙ තටු............සිදිලා
    මගෙ කවි සිතත් දැන් හොදටම මල....බැදිලා
    එස්.එල්. අයිය නිසා ඉදිමි දැන්..........රැදිලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි මඩුවේ මූල දාතු එකින් එකට ගැලවෙනවා
    එනවා කියපු සිරිඅයියත් වැඩ නිසාම යන්නයනවා
    අපි දෙන්නා විතරක් මේ කවි පුරයේ තනිවෙනවා
    ඉකි බින්ඳින්න බැරි නිසාම මම වෛරෙක පැටලවෙනවා
    කොහොමැයි බං කවි ලියන්නේ මගෙ ජොබටත් කෙළවෙනවලු
    ඔරියන්ස්ටාර් ඇවිත් කියයි මගෙ හදවත ..........ළතැවෙනවලු
    මේ බස්සා හරි අල්ලන්නේ මේ කිඹුළා එක්කම .........විතරලු
    මේ වසරේ අවසානෙ දි ඒලියන්ට ලොව ................යනවලු!!!!!!:shocked:
    :shocked::shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහොමැයි බං කවි ලියන්නේ මගෙ ජොබටත් කෙළවෙනවලු
    ඔරියන්ස්ටාර් ඇවිත් කියයි මගෙ හදවත ..........ළතැවෙනවලු
    මේ බස්සා හරි අල්ලන්නේ මේ කිඹුළා එක්කම .........විතරලු
    මේ වසරේ අවසානෙ දි ඒලියන්ට ලොව ................යනවලු!!!!!!:shocked:
    :shocked::shocked:

    මීයෙක් ඕක පුසෙක් හා..........ඇමිණෙනවා
    අහස පොලව නැත කිසිදා සම.........වෙනවා
    පාස වෙකෙක් හීනෙන් විත්........දොඩවනවා
    අහු උනොතින් උගෙ කට උඩ මම.....රෙනවා