සුන්දර හැඟුම් සිත තුල ඉපදුන කලෙක
ගිනි ඇවිලුවා ඈ දල්වා ගෙන මලෙක
නොවැටෙන් සැසියෝ ආදරෙ නම් බොරු වලෙක
ගොඩ යාමක් නැත එහි වැටි කිසි කලෙක
ආ වේ මා වෙතට නොසිතුව මොහොතකය
ල 0වී ලංකලා ඇය මට...........පෝරකය
ය න්නේ මාව ඇත හැර වෙන......පාරකය
අකුරු තුනක් හින්දා මට............මාරකය
Last edited:







