සුභ පතනවා කොල්ලෝ මම හද...පතුලෙන්
හෙට දවසට වෙනවා මට 17 ක්
දෙනවා හෙට හොද පාටියක්
කවි මඩුවේ අය්යාලටත්
හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්
දිගු ආයුම ලැබෙන්න පතනවා.....නිතියෙන්
සතුටට මුට්ටිය ගන්නද මම........කිතුලෙන්
බයිට් තබා ඇත මම හෙමිහිට......ඇතුලෙන්
සුභ පතනවා කොල්ලෝ මම හද...පතුලෙන්
හෙට දවසට වෙනවා මට 17 ක්
දෙනවා හෙට හොද පාටියක්
කවි මඩුවේ අය්යාලටත්
හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්
Captain ජැක් ස්පැරෝ;11869576 said:අප්පට 17 යි බොට එහෙන.........න්
හොදයි හොදයි එළකිරි මච.......න්
සුභ අනාගතයක් පතනවා ම.......න්
හැපි බර්ත් ඩේ ටු යු මච............න්
![]()
ඌට ඇත්තේ එසේ මෙසේ දෙයක්....නොවනරා වල නෙවෙයි ඒ නම් ** .......**
නමුත් තරුත් බැබලෙනවලු අනේ බොල
මම මේ හිතන්නේ මට මොකද .....වල
මගේ සුතඹුවන් රකිනේ ඌ ද ....බොල
අලි එන විට ඕකා ලැප් එක..........උස්සාCaptain ජැක් ස්පැරෝ;11869598 said:ඩොන්ගල් එකක් ණයට ඉල්ල......න්
කාඩ් දමයි බුදු වෙනක............න්
දානවා මෙහෙ හෙන සෙල්ල.......න්
මොනවා වුනත් නැත ඌ සල්ල.....න්
![]()
සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියාඅලි එන විට ඕකා ලැප් එක..........උස්සා
එහෙ මෙහෙ වනයි නටවා ඌගෙත්...පස්සා
අලියා දුවයි පිම්මේ නොබලා.........පස්සා
අලියා දනි ගන්ධය සැසියගෙ.........පස්සා


සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියා
වහ කනවා ෂුවර් නැත එහි දෙකක් .......කියා
දන්නේ කොහොම ඌ නාන්නේ නෑයි ....කියා
මට වැටහෙන්නේ උඹ ඉඹලයි උගේ .......**![]()
සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියා
වහ කනවා ෂුවර් නැත එහි දෙකක් .......කියා
දන්නේ කොහොම ඌ නාන්නේ නෑයි ....කියා
මට වැටහෙන්නේ උඹ ඉඹලයි උගේ .......**![]()
ARA ELIAN KAARAYATA....
ගස් බල්ලෙක් කොල්ලන් හා..........හැමිණෙනවා
අහස පොලව නැත කිසිදා සම..............වෙනවා
පාස වෙකෙක් හීනෙන් විත්.............දොඩවනවා
අහු උනොතින් උගෙ කට උඩ මම..........රෙනවා
සස්ලිට් මල්ලියේ
මොකද මේ හැටි සද්දේ
තද උනිද ඊයේ
කව්ද මල්ලිට ලෙඩේ දැම්මේ
ගසමින් කෑ ...කොස්සන්
අතකින් සරම ...උස්සන්
දත් ටික .......විළිස්සන්
දැක්කා ඉන්නවා පිස්සන්
සිරි අයියේ මේ අහන්න
ට්‍රිපක් යනව සතුටු වෙන්න
BBQ මට දමන්න
කරන විදිහ කියල දෙන්න
බාබකියු .........කිව්වට
අහවල් එකද කියන් .මට
චිකන්, ඉස්සෝ, මාලුන්ට
වෙනම ඕනා ......හදන්ට
Chicken උව කම්නැත
මාළු දැනගත යුතුව ඇත
ඉස්සන් කියන් පුත
හැමදේම සෑදියයුතුව ඇත
චිකන් ගන්නා ...........විට
සකින්ලස් ගන්න....... මිළට
පාට්ස් ගැලපෙන්නේ .මේකට
ෆුල් ලෙග්, තයිස් .....හොදට
චිකන් ගෙන හොදට ......හෝදන්න
වතුර බේරෙන්නට ටිකක් ...තියන්න
තැනින් තැන ගැඹුරු කැපුම් යොදන්න
පහතින් ඇති විදිය ඉන්පසු ...කරන්න
බාබකියු සෝස් .....ඇත්නම්
මිළදී ගන්න .......හැකිනම්
අනේ ඒත් මම .........නම්
ඒවා නැතිව හදන්......නම්
කැපුම් දාගත් චිකන් ....ටිකට
ලුණු ගම්මිරිස් ........දාගන්ට
රතු මිරිස් කුඩු ඊ ........ලගට
වූස්ටර්ෂයර් සෝස් ..අන්තිමට
රතු කලරින් ........බිංදුවක්
දැම්මම හොද ........පාටක්
සියල්ල එක්කොට... පැයක්
වැඩිවන තරමට හොද රසක්
ගොඩක් වේලා තබන ..විට
ශීතකරණයෙ පහල තබන්ට
රැයක් ගත වන......... විට
එනවා හොදම පදමක් ..ඊට
දැන් බාබකියු උදුනේ ......දමා
තෙල් ගෙන පින්සලකින් තෙමා
අඩු රස්නයේ උඩ යට .....දමා
ගත්විට වැඩේ හරි ........තමා