<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    හෙට දවසට වෙනවා මට 17 ක්
    දෙනවා හෙට හොද පාටියක්
    කවි මඩුවේ අය්යාලටත්
    හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්
    සුභ පතනවා කොල්ලෝ මම හද...පතුලෙන්
    දිගු ආයුම ලැබෙන්න පතනවා.....නිතියෙන්
    සතුටට මුට්ටිය ගන්නද මම........කිතුලෙන්
    බයිට් තබා ඇත මම හෙමිහිට......ඇතුලෙන්
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Captain ජැක් ස්පැරෝ;11869576 said:
    අප්පට 17 යි බොට එහෙන.........න්
    හොදයි හොදයි එළකිරි මච.......න්
    සුභ අනාගතයක් පතනවා ම.......න්
    හැපි බර්ත් ඩේ ‍ටු යු මච............න්

    :eek::eek:

    තැනක් කියූ තැනක් කියූ
    දැන්නම් වෙනවා මට යන්න
    අම්ම කතා කරනවා බත් කන්න
    ඒක නිස මම යනවා බත් කන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නරා වල නෙවෙයි ඒ නම් ** .......**
    නමුත් තරුත් බැබලෙනවලු අනේ බොල
    මම මේ හිතන්නේ මට මොකද .....වල
    මගේ සුතඹුවන් රකිනේ ඌ ද ....බොල
    ඌට ඇත්තේ එසේ මෙසේ දෙයක්....නොව
    ලන්කාවෙත් බෙහෙත් ඇද්ද නැතිය.....ෂුව
    දුටුවොත් ඕකගෙ වැඩ හෙම උගේ......මව
    හිතාවි අනේ මේකා වැදුවේ මගේ.......පව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11869598 said:
    ඩොන්ගල් එකක් ණයට ඉල්ල......න්
    කාඩ් දමයි බුදු වෙනක............න්
    දානවා මෙහෙ හෙන සෙල්ල.......න්
    මොනවා වුනත් නැත ඌ සල්ල.....න්

    :eek::eek:
    අලි එන විට ඕකා ලැප් එක..........උස්සා
    එහෙ මෙහෙ වනයි නටවා ඌගෙත්...පස්සා
    අලියා දුවයි පිම්මේ නොබලා.........පස්සා
    සතා දනි ගන්ධය සැසියගෙ...........පස්සා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලි එන විට ඕකා ලැප් එක..........උස්සා
    එහෙ මෙහෙ වනයි නටවා ඌගෙත්...පස්සා
    අලියා දුවයි පිම්මේ නොබලා.........පස්සා
    අලියා දනි ගන්ධය සැසියගෙ.........පස්සා
    සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියා
    වහ කනවා ෂුවර් නැත එහි දෙකක් .......කියා
    දන්නේ කොහොම ඌ නාන්නේ නෑයි ....කියා
    මට වැටහෙන්නේ උඹ ඉඹලයි උගේ .......**
    :rofl::baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියා
    වහ කනවා ෂුවර් නැත එහි දෙකක් .......කියා
    දන්නේ කොහොම ඌ නාන්නේ නෑයි ....කියා
    මට වැටහෙන්නේ උඹ ඉඹලයි උගේ .......**
    :rofl::baffled:
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    .....
    5.gif
    5.gif
    5.gif
    5.gif

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    .....
    5.gif
    5.gif
    5.gif
    5.gif

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    .....
    5.gif
    5.gif
    5.gif
    5.gif

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    .....
    5.gif
    5.gif
    5.gif
    5.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසියා මමයි මෙතුවක් නිහඩව...........හිටියා
    ඕන ගේමකට රෙඩිවෙයි බෑ...........නොකියා
    කවුද ප* මගේ පස්ස සිබි................කැරි*
    රෙමි උගේ කට උඩ අද බෑ............නොකියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසියා දුටුවොතින් මේ කවි ලියන .......තියා
    වහ කනවා ෂුවර් නැත එහි දෙකක් .......කියා
    දන්නේ කොහොම ඌ නාන්නේ නෑයි ....කියා
    මට වැටහෙන්නේ උඹ ඉඹලයි උගේ .......**
    :rofl::baffled:

    තෝව රකින්නට මම එල්ලනි වෙන තැනක
    මරාගත්ත ඒලියන් ටිටී.................එක්ක
    එහෙම මටම දික් කරලා තොගේ........පුක
    වැදපු දෙවොල ඇද වැටිලද මගෙ......ඉහක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමයි සස්ලිටා කොල්ලනි...........දැනගන්නා
    ඇද්දෙමි මෙතෙක් නූල මගේ කර.......පින්නා
    පුකේ අමාරුව ලගකදි.............හොදවන්නා
    එනිසයි මස්සිනේ දැන් නිහඩව..........ඉන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට් මමයි කොල්ලනි නැති මහ........සද්දා
    කවියක් දෙකක් දැම්මට මහ...........බේබද්දා
    ඉගෙන ගත්තෙ ලොක්කයියා ගෙන්......වෙද්දා
    නාන්නෙ නැති ගදයෙකි මේ..........කලවැද්දා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිහඩව සිටියෙ කවියන් මෙහි නොමැති..........නිසා
    කදුලු සගව ගෙන සිටියා පැන්ත..................නිසා
    සමහරු ඇවිත් එක දෙක කවි දැම්ම.............නිසා
    මමත් ආව ලොක්කයියා ආපු.....................නිසා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ARA ELIAN KAARAYATA....
    ගස් බල්ලෙක් කොල්ලන් හා..........හැමිණෙනවා
    අහස පොලව නැත කිසිදා සම..............වෙනවා
    පාස වෙකෙක් හීනෙන් විත්.............දොඩවනවා
    අහු උනොතින් උගෙ කට උඩ මම..........රෙනවා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ARA ELIAN KAARAYATA....
    ගස් බල්ලෙක් කොල්ලන් හා..........හැමිණෙනවා
    අහස පොලව නැත කිසිදා සම..............වෙනවා
    පාස වෙකෙක් හීනෙන් විත්.............දොඩවනවා
    අහු උනොතින් උගෙ කට උඩ මම..........රෙනවා


    සස්ලිට් මල්ලියේ
    මොකද මේ හැටි සද්දේ
    තද උනිද ඊයේ
    කව්ද මල්ලිට ලෙඩේ දැම්මේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සස්ලිට් මල්ලියේ
    මොකද මේ හැටි සද්දේ
    තද උනිද ඊයේ
    කව්ද මල්ලිට ලෙඩේ දැම්මේ

    ගසමින් කෑ ...කොස්සන්
    අතකින් සරම ...උස්සන්
    දත් ටික .......විළිස්සන්
    දැක්කා ඉන්නවා පිස්සන්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගසමින් කෑ ...කොස්සන්
    අතකින් සරම ...උස්සන්
    දත් ටික .......විළිස්සන්
    දැක්කා ඉන්නවා පිස්සන්

    සිරි අයියේ මේ අහන්න
    ට්‍රිපක් යනව සතුටු වෙන්න
    BBQ මට දමන්න
    කරන විදිහ කියල දෙන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියෝ තාම නින්දට ...වැටිලා
    ‍මම උදේ මෙහි ........ඇවිල්ලා
    මඩුවේ ‍දොර .............ඇරලා
    යනවා පාලු ගෙයි වලං ...බිදලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරි අයියේ මේ අහන්න
    ට්‍රිපක් යනව සතුටු වෙන්න
    BBQ මට දමන්න
    කරන විදිහ කියල දෙන්න

    බාබකියු .........කිව්වට
    අහවල් එකද කියන් .මට
    චිකන්, ඉස්සෝ, මාලුන්ට
    වෙනම ඕනා ......හදන්ට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බාබකියු .........කිව්වට
    අහවල් එකද කියන් .මට
    චිකන්, ඉස්සෝ, මාලුන්ට
    වෙනම ඕනා ......හදන්ට

    Chicken උව කම්නැත
    මාළු දැනගත යුතුව ඇත
    ඉස්සන් කියන් පුත
    හැමදේම සෑදිය යුතුව ඇත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Chicken උව කම්නැත
    මාළු දැනගත යුතුව ඇත
    ඉස්සන් කියන් පුත
    හැමදේම සෑදියයුතුව ඇත

    චිකන් ගන්නා ...........විට
    සකින්ලස් ගන්න....... මිළට
    පාට්ස් ගැලපෙන්නේ .මේකට
    ෆුල් ලෙග්, තයිස් .....හොදට

    චිකන් ගෙන හොදට ......හෝදන්න
    වතුර ‍බේරෙන්නට ටිකක් ...තියන්න
    තැනින් තැන ගැඹුරු කැපුම් යොදන්න
    පහතින් ඇති විදිය ඉන්පසු ...කරන්න

    බාබකියු සෝස් .....ඇත්නම්
    මිළදී ගන්න .......හැකිනම්
    අනේ ඒත් මම .........නම්
    ඒවා නැතිව හදන්......නම්

    කැපුම් දාගත් චිකන් ....ටිකට
    ලුණු ගම්මිරිස් ........දාගන්ට
    රතු මිරිස් කුඩු ඊ ........ලගට
    වූස්ටර්ෂයර් සෝස් ..අන්තිමට

    රතු කලරින් ........බිංදුවක්
    දැම්මම හොද ........පාටක්
    සියල්ල එක්කොට... පැයක්
    වැඩිවන තරමට හොද රසක්

    ගොඩක් වේලා තබන ..විට
    ශීතකරණයෙ පහල තබන්ට
    රැයක් ගත වන......... විට
    එනවා හොදම පදමක් ..ඊට

    දැන් බාබකියු උදුනේ ......දමා
    තෙල් ගෙන පින්සලකින් තෙමා
    අඩු රස්නයේ උඩ යට .....දමා
    ගත්විට වැඩේ හරි ........තමා


     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    චිකන් ගන්නා ...........විට
    සකින්ලස් ගන්න....... මිළට
    පාට්ස් ගැලපෙන්නේ .මේකට
    ෆුල් ලෙග්, තයිස් .....හොදට

    චිකන් ගෙන හොදට ......හෝදන්න
    වතුර ‍බේරෙන්නට ටිකක් ...තියන්න
    තැනින් තැන ගැඹුරු කැපුම් යොදන්න
    පහතින් ඇති විදිය ඉන්පසු ...කරන්න

    බාබකියු සෝස් .....ඇත්නම්
    මිළදී ගන්න .......හැකිනම්
    අනේ ඒත් මම .........නම්
    ඒවා නැතිව හදන්......නම්

    කැපුම් දාගත් චිකන් ....ටිකට
    ලුණු ගම්මිරිස් ........දාගන්ට
    රතු මිරිස් කුඩු ඊ ........ලගට
    වූස්ටර්ෂයර් සෝස් ..අන්තිමට

    රතු කලරින් ........බිංදුවක්
    දැම්මම හොද ........පාටක්
    සියල්ල එක්කොට... පැයක්
    වැඩිවන තරමට හොද රසක්

    ගොඩක් වේලා තබන ..විට
    ශීතකරණයෙ පහල තබන්ට
    රැයක් ගත වන......... විට
    එනවා හොදම පදමක් ..ඊට

    දැන් බාබකියු උදුනේ ......දමා
    තෙල් ගෙන පින්සලකින් තෙමා
    අඩු රස්නයේ උඩ යට .....දමා
    ගත්විට වැඩේ හරි ........තමා

    සිරි අයියේ උබට පින්
    බැරිද දාන්නට PM
    නැත්නම් නැතිව කවියෙන්
    හොද එකා වගෙ දාපන්