සස්ලිට්ටත් නැත පැන්තරයත් නැත ඩීමන් මලයත් නැතේ ...බොලං
ශ්රී අයියත් නැත පේන්න පැත්තක මම කවි මඩුවේ මොනව ...කරං
සුපිරි කවි නූල බම්ප් කර ජම්ප් කර පෝරම් කන්දේ උඩට .ගෙනං
මමත් කැපෙමි අද සවසට වැඩ ඇත උඹලා ඇවිදින් පසුව .....කියං