<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සස්ලිට්ටත් නැත පැන්තරයත් නැත ඩීමන් මලයත් නැතේ ...බොලං
    ශ්‍රී අයියත් නැත පේන්න පැත්තක මම කවි මඩුවේ මොනව ...කරං
    සුපිරි කවි නූල බම්ප් කර ජම්ප් කර පෝරම් කන්දේ උඩට .ගෙනං
    මමත් කැපෙමි අද සවසට වැඩ ඇත උඹලා ඇවිදින් පසුව .....කියං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තරු මල් එකින් එක දිදුලන නිහඩ........රැයේ
    ආවෙමි දැනෙන හින්දා මම රස.........කවියේ
    පිටසක්වල එකෙක් නටනව..........එළකිරියේ
    සිතුවිලි මැකි රළු පද එයි මගෙ..........සිහියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕන එකක් කියපු දෙන්කො එපා මචන් කෑ............ගහන්න
    කිව්ව නමුත් ඉවසන හැටි ඔයාලාම කියා................දෙන්න
    මට නම් බෑ මේ යක් රැල කියන පිස්සු අහං..............ඉන්න
    බොරුවට, එරෙහිව ඉදීම වරදක්දැයි මට...............කියන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යුක්තිය වෙනුවෙන් ඇවිදින් අපේ කොල්ලො මොර.......දෙනවා
    බොරුව කරන එකාගෙ රෙදි හොදහැටි මුං............ගලවනවා
    ඒ වෙනකොට උන් ඇවිදින් හොදහැටි අප..............අමතනවා
    අපේ උන්ම නිහඩවෙයව් කියල අපිට වද..................දෙනවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11883440 said:

    ඈ බොල තෝ මේ නටන්නේ මට පේන්න.........නේද?
    ඔය මොනවද හොර නැවියෝ ඕකුන් හෙන........බඩුද?
    මෙන්න බලාපිය නටනව තූති බෝලෙ............මුරු ද?
    කියපන් උඹහට මේකිව දැක්කම හෙන...........ජෙලද?

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යුක්තිය කෙදින හෝ ජය නම්........ගන්නවමයි
    කකුළුව නටයි ඒ දිය.............උතුරණකල්මයි
    ඔහොම ගියොත් අරූ බෑන්ඩ්.........වෙනවාමයි
    තවමත් හොද එවුන් ඉන්නව ඒ..........ඇතිමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පස් වසරක් සිටියා ඔබ මා ලග සුරතල්...................වීලා
    රිදවා මට යන්න ගිහින් පස් මසකුත් ඇත.............ගෙවිලා
    ඔබ ගැන සිතමින් විදවන මගෙ ජීවිතෙ ඇද...........වැටිලා
    කොහොමද කෙල්ලේ ඉන්නේ වෙනකෙකු හා...තුරුලුවෙලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පස් වසරක් සිටියා ඔබ මා ලග සුරතල්...................වීලා
    රිදවා මට යන්න ගිහින් පස් මසකුත් ඇත.............ගෙවිලා
    ඔබ ගැන සිතමින් විදවන මගෙ ජීවිතෙ ඇද...........වැටිලා
    කොහොමද කෙල්ලේ ඉන්නේ වෙනකෙකු හා...තුරුලුවෙලා
    පෝය දාට පුන් සද බන් මෝරනවා
    බහ තෝරනකොට පැටවුන් එලවනවා
    වහින්න පෙර ආකාසේ ගොරවනවා
    කොයි ගැනිත් කල ආ කල දා යනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෝය දාට පුන් සද බන් මෝරනවා
    බහ තෝරනකොට පැටවුන් එලවනවා
    වහින්න පෙර ආකාසේ ගොරවනවා
    කොයි ගැනිත් කල ආ කල දා යනවා

    කවි මඩුවේ කවිදහස තව ඇත්තේ එකම...............කවයි
    නවසිය අනුනව වෙනි කව මම දැම්මේ............විකියාටයි
    ඊලග කව ගනන් කලොත් මඩුවේ දැමු කවි...........දහසයි
    පිස්සු ඕයි හිතන කොටත් මේ ත්රෙඩ මගෙ මහ.....ගෙදරයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    කවියනි බොල වරෙව් අසව් දැම්මා කවි............දාහා
    කවි මඩුවෙම සස්ලිටා දැම්ම පෝස්ට්...............දාහා
    නුඹලා දුන් සප් එකෙන්ය ලිව්වේ කවි..............දාහා
    හැමටම ස්තුතිය මගෙන් මෙන්න කවිය.............දාහා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආමග ටිකයි යායුතු මග තව බෝමයි
    මොඩන් උවත් මේ කොල්ලෝ හරි නියමයි
    කවි හැකියාව දැක්කම මට හරි පුදුමයි
    ඔන්න බලන් මේ තියෙන්නේ අපේ දහසයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    කවියනි බොල වරෙව් අසව් දැම්මා කවි............දාහා
    කවි මඩුවෙම සස්ලිටා දැම්ම පෝස්ට්...............දාහා
    නුඹලා දුන් සප් එකෙන්ය ලිව්වේ කවි..............දාහා
    හැමටම ස්තුතිය මගෙන් මෙන්න කවිය.............දාහා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    කවිම අමුනමින් සැමදා මේ කවි......නූලේ
    දහස ගහල දැන් සැසියා මේ.........වේලේ
    ඔබ මසුරන් යහලුවෙක්ය මේ........කාලේ
    සහුර්දයකු ලෙස පානෙමි මා..........ආලේ



    Congratulations
    1000 kavi