<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පුන් සදක් නැග ආවා නිල අහස කුසේ
    සිතත් නිවුනා නවම් පොහෝ දවසේ
    හිතු දේ කවි කරන්න පුන්පොහෝදවසේ
    පැන්තෝ සස්ලිටෝ එන්න සිත සතොසේ
     
    Dec 11, 2011
    129
    5
    0
    අක්කයි මමයි යනකොට පන් කපන්නට
    වලත්තයෙක් පැන්නයි පාර මැද්දට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටිකිරි;12032395 said:
    අක්කයි මමයි යනකොට පන් කපන්නට
    වලත්තයෙක් පැන්නයි පාර මැද්දට

    අක්කයි මමයි යනකොට පන් කපන්නට
    වලත්තයෙක් පැන්නයි පාර ......මැද්දට
    පන් කැපිල්ල අපි ඉන් අමතක... කොට
    ඌවත් අරන් අපි ගියා හනිකටම බැද්දට

     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අක්කයි මමයි යනකොට පන් කපන්නට
    වලත්තයෙක් පැන්නයි පාර ......මැද්දට
    පන් කැපිල්ල අපි ඉන් අමතක... කොට
    ඌවත් අරන් අපි ගියා හනිකටම බැද්දට


    hhhhhiiiiiiiiiii:lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:eek::eek::eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කවි මඩුවේ කවිකාරයෝ අද මක්විද
    කවි මඩුවක් ඇති බව අමතක වීද
    සොදුරු තැනක් අත් හරිම ඇයි හොදද
    කවියක් දෙකක් කියලා පන ගහමුද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිවිඳුන් කිවිඳියන් යස කවි වැල් ගොතනා
    මේ කවි මඩුවෙ හැමතැන මිහිරැති බව රැඳුනා
    ‍බෝනික්කන් හා සමඟ යාදෙන්නට හදනා
    පැණියෝ පවා මෙහි හැමතැන සැරි සරනා

    (mada gahanna puluva nisaa saaparadi madak gahavve :P)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිවිඳුන් කිවිඳියන් යස කවි වැල් ගොතනා
    මේ කවි මඩුවෙ හැමතැන මිහිරැති බව රැඳුනා
    ‍බෝනික්කන් හා සමඟ යාදෙන්නට හදනා
    පැණියෝ පවා මෙහි හැමතැන සැරි සරනා

    බෝනික්කන් තියා මෝහිනියන්..........ආවත්
    ගණන් ගන්නෙ නෑ එය මගෙ.......බල්ලාවත්
    හැබැයි ඉතින් උණ පුරුකේ............දැමූවත්
    සමහරු ගතිය නාරයි උන්.............මැරූවත්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :dull: පෙර දින මෙහි තිබූ එලි ඇත අද මැකිලා...
    :confused: වෙර ගෙන කවි ලියූ කවියන් සැගවීලා....
    :oo: තෙර නොපෙනෙනා කවි ගංගා වියලීලා...
    :no: හැර නොම යන්න-කවිමඩුවේ පද මාලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බෝනික්කන් තියා මෝහිනියන්..........ආවත්
    ගණන් ගන්නෙ නෑ එය මගෙ.......බල්ලාවත්
    හැබැයි ඉතින් උණ පුරුකේ............දැමූවත්
    සමහරු ගතිය නාරයි උන්.............මැරූවත්

    මොහිනියන්ට ‍බැඳි පෙම් දම් පසෙක දමා
    ‍බෝනික්කන්ට පෙම් බඳින්න වීය ළමා
    ඒ දැක ගෙදර උන්දෑ කළ සංහිඳිය තමා
    පැණි රජවරුන් දුවතී පසු නොබල පමා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :dull: පෙර දින මෙහි තිබූ එලි ඇත අද මැකිලා...
    :confused: වෙර ගෙන කවි ලියූ කවියන් සැගවීලා....
    :oo: තෙර නොපෙනෙනා කවි ගංගා වියලීලා...
    :no: හැර නොම යන්න-කවිමඩුවේ පද මාලා...

    සිදුවී තිබෙන ප්‍රශ්ණය දැන්..................අහගන්න
    අප සිරවෙලා ඇත වෙන නූලක................ඔන්න
    කෙලෙසකවත් බැහැ නොවැ ඉන්........ගැලවෙන්න
    බලනට රිසිම නම් පහලින්...............පැමිනෙන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිදුවී තිබෙන ප්‍රශ්ණය දැන්..................අහගන්න
    අප සිරවෙලා ඇත වෙන නූලක................ඔන්න
    කෙලෙසකවත් බැහැ නොවැ ඉන්........ගැලවෙන්න
    බලනට රිසිම නම් පහලින්...............පැමිනෙන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    :rofl: කවියක ගීතයක ඇති රසවත් කමට....
    :D වෙණ වීණා නදෙක ඇති ඒ නැලවුමට...
    :) සරසවි මෑණියන්ගේ වරමින් අපට....
    :yes: කලා ලැදි සිතක් උපතින් ලැබ පිනට....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :rofl: කවියක ගීතයක ඇති රසවත් කමට....
    :D වෙණ වීණා නදෙක ඇති ඒ නැලවුමට...
    :) සරසවි මෑණියන්ගේ වරමින් අපට....
    :yes: කලා ලැදි සිතක් උපතින් ලැබ පිනට....

    කලා සිතක් උපතින් ඔබ.............ලැබුවාට
    සරසවියෙන් ලොකු වරමක්.............ලැබුනාට
    සැමම විකිණෙනව පෙටියෝ............කාසියට
    නොමිලෙයි දෙන්නෙ අප මෙය.....එළකිරියන්ට
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සරසවියේ විචාර පොත් නම්......බොහොමයි
    හැබැයි කෙල්ලෙ කියවා බැලුවොත්...එකමයි
    කවුරුත් කරන්නේ අම්බානෙක.....කොපිමයි
    සින්නොගෙ ඒව කොපි කරගෙන ඇද..බෑමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොහිනියන්ට ‍බැඳි පෙම් දම් පසෙක දමා
    ‍බෝනික්කන්ට පෙම් බඳින්න වීය ළමා
    ඒ දැක ගෙදර උන්දෑ කළ සංහිඳිය තමා
    පැණි රජවරුන් දුවතී පසු නොබල පමා

    කොල්ලන් එනවා දාගෙන කෙල්ලන්ගේ...නම්
    කෙල්ලන් එනව දාගෙන් සත්තුන්ගේ.......නම්
    තමන්ගෙ පාඩුවෙ පැත්තක...........හිටියානම්
    වදයක් නැහැනෙ කිසිවෙකහටවත්....එහෙනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලා සිතක් උපතින් ඔබ.............ලැබුවාට
    සරසවියෙන් ලොකු වරමක්..........ලැබුනාට
    සැමම විකිණෙනව පෙටියෝ....කාසියට
    නොමිලෙයි දෙන්නෙ අප එය.....එළකිරියන්ට

    සැමදේ සොඳින් සරුවට විකිණෙන හින්දා
    නොදැන ම විකිණෙනා දේවල් ඇති හන්දා
    වාසිය අතට කාසිය මිට මෙලවෙන හින්දා
    නොවිකෙන මිනිසුන්ට වෙන්නේ නව නින්දා

    මනුසත් කම රැගෙන නිස තැන රැකගන්න
    ඒ වගේ උතුම් මිනිසුන් හැම අගයන්න
    කොතරම් කළත් අවමන් සැම විඳගන්න
    මුදලට වහල් නොම වී මිනිසෙක් වෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොහිනියන්ට ‍බැඳි පෙම් දම් පසෙක දමා
    ‍බෝනික්කන්ට පෙම් බඳින්න වීය ළමා
    ඒ දැක ගෙදර උන්දෑ කළ සංහිඳිය තමා
    පැණි රජවරුන් දුවතී පසු නොබල පමා

    කවි කම් වලින් මඩුවේ වෙනවා............පැණියෝ
    සමහර විටදි කවියෙන් අපි වෙයි............ගෙරියෝ
    හැබැහින් නම් වල් වැඩ අපහට.............බැරියෝ
    ඒවා කරන්නේ හූ කියනා...................නරියෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැමදේ සොඳින් සරුවට විකිණෙන හින්දා
    නොදැන ම විකිණෙනා දේවල් ඇති හන්දා
    වාසිය අතට කාසිය මිට මෙලවෙන හින්දා
    නොවිකෙන මිනිසුන්ට වෙන්නේ නව නින්දා

    මනුසත් කම රැගෙන නිස තැන රැකගන්න
    ඒ වගේ උතුම් මිනිසුන් හැම අගයන්න
    කොතරම් කළත් අවමන් සැම විඳගන්න
    මුදලට වහල් නොම වී මිනිසෙක් වෙන්න

    දී ඇති නූල ඔබ දිගටම.................කියවන්න
    අපගේ සොයුරු ගතිගුණ ගැන..........දැනගන්න
    හොද මුදලකට ඒවා හැක..............විකුණන්න
    මිනිසත් කම නිසා නොමිලේ දෙමි..........ඔන්න
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොල්ලන් එනවා දාගෙන කෙල්ලන්ගේ...නම්
    කෙල්ලන් එනව දාගෙන් සත්තුන්ගේ.......නම්
    තමන්ගෙ පාඩුවෙ පැත්තක...........හිටියානම්
    වදයක් නැහැනෙ කිසිවෙකහටවත්....එහෙනම්



    දැනගෙන ගියොත් යන්නේ කඳිරා පුරට
    නොදැන ගියොත් මඟ ඉන්නට වේ සැමට
    ලෝකය ගැන දැනුම හැමවිට අවැසියි අපට
    ඒ මර උගුල් වලකාලා යනු සිය මඟ යසට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දී ඇති නූල ඔබ දිගටම.................කියවන්න
    අපගේ සොයුරු ගතිගුණ ගැන..........දැනගන්න
    හොද මුදලකට ඒවා හැක..............විකුණන්න
    මිනිසත් කම නිසා නොමිලේ දෙමි..........ඔන්න

    ඔබ ගැන නොවේ මා එම පද වැල් ගෙතුවේ
    ඔබ කියු වදන් ගැන පමණයි පැවසූවේ
    පෙර සිට එළකිරියෙ කවුරුත් පාහේ
    හැම දෙන දැනුම නොමිලේමයි ගෙන ආවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනගෙන ගියොත් යන්නේ කඳිරා පුරට
    නොදැන ගියොත් මඟ ඉන්නට වේ සැමට
    ලෝකය ගැන දැනුම හැමවිට අවැසියි අපට
    ඒ මර උගුල් වලකාලා යනු සිය මඟ යසට

    ඔවදන නම් මසුරං බව කිව............යුතුය
    මෙතුවක් ගියේ මග නිසිලෙස දැන...ගෙනය
    හෙට දින පා තබන්නෙත් ඒ.........විලසටය
    දෙවි පිහිටෙන් වැරදී නැත.............ජීවිතය