<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බුකු බුකු ගගා ගස් උඩ වැඩ සිටියාට
ඔහෙලා කැලේ කපමින් මට කෙළියාට
වඳුරා කවි කියන්නට සෙට් උන දාට
සිංහයො කැලේ දුවනව ඇත මහ රෑට
සිංහය එලවන්ට උඹ දත කනවාද
ඌ හට වදුරො නම් මහ ලොකු බි*ජෙක්ද
නැට්ට *කේ ගසනා එක කජ්ජක්ද
මා එනතෙක් උඹ බේරී සිටිනවද
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
හෙට දහවලට මගෙ ආහාරෙට ගන්ට
සිංහ මසුයි දැන් මට පෙනෙනා ලෙසට
තුනපහ ටිකක් දමලා සැර වැඩි වෙන්ට
බුෆේ එකක් දැම්මොත් හැක සෙට් වෙන්ට
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
නැග්ගොත් හොඳයි දැන්නම් මට ගහ උඩට
නිදිමත ගලයි ටික ටික ඇස් දෙක වෙතට
කවිය තබා මඳකට පසෙකින් දැනට
යන්නට හිතෙනවා නිදි දෙව් දුව වෙතට

 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හෙට දහවලට මගෙ ආහාරෙට ගන්ට
සිංහ මසුයි දැන් මට පෙනෙනා ලෙසට
තුනපහ ටිකක් දමලා සැර වැඩි වෙන්ට
බුෆේ එකක් දැම්මොත් හැක සෙට් වෙන්ට

සිංහ මස් කන්න එනවා දහවලට
වදුරු මස් කන්න සිදුවේවිදෝ මට
දෙකෙන් එකක් ලැබෙනව එහෙනම් මෙමට
කෙලන් එනව හවසට හරියට දෙකට
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
පැන්තර් කියා එකෙකුයි මෙය දා ඇත්තේ
මා එන විටදි ඌ අහලකවත් නැත්තේ
වෙන කවුරුද සිටින්නේ මේ කවි රොත්තේ
එන්නද බැබුන් හෙට දිනයෙත් මේ පැත්තේ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පැන්තර් කියා එකෙකුයි මෙය දා ඇත්තේ
මා එන විටදි ඌ අහලකවත් නැත්තේ
වෙන කවුරුද සිටින්නේ මේ කවි රොත්තේ
එන්නද බැබුන් හෙට දිනයෙත් මේ පැත්තේ

වර වර හෙට දිනේ ඇරගෙන මඩුව වෙත
ලොකු කවියන්ගෙ ලග පැන්තර ලොවෙත් නැත
සිංහය හෙට දිනේ නම් තෝ බුදිනු ඇත
බැබුනී ගැන සිහිවි කදුලක් උණනු ඇත
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
කීයට හරි හෙටත් එන්නම් මඩුව බලා
කවියට හපන් බව මට පෙනෙනව උඹලා
නැත්නම් ලබන සතියේවත් එන්න බලා
එහෙනම් ගුඩ් නයිට් මම ලොග් අවුට් කළා
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කීයට හරි හෙටත් එන්නම් මඩුව බලා
කවියට හපන් බව මට පෙනෙනව උඹලා
නැත්නම් ලබන සතියේවත් එන්න බලා
එහෙනම් ගුඩ් නයිට් මම ලොග් අවුට් කළා

එල එල ඉතින් සතියක් ගත වෙන්නෙ මොටෝ.....
වර වර හෙටත් මේ පැත්තට රිලා මොටෝ......
මරු මරු උඹේ කවි වෙඩි වගෙ පට්ට පටෝ....
පල පල එහෙමනම් වදුරෝ උඹට ටටෝ...........
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සස්ලාලිටය හරි හපනා හැම පැත්තෙන්
    උදව් කරන්නේ එකවර සන්තෝෂෙන්
    උගේ හැකියාවේ බල මහිමෙන්
    මගේ අවතාරේ දැන් වෙනවා ඇනිමේෂන්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සුපිරි කියා ඇරඹුනු මේ කවි මඩුව :baffled:
    පදිරි දමා සැම දෙන මෙහි කවි කිව්ව :dull:
    බජිරි ගොජිරි වල් වැදිලා දොඩමලුව :oo:
    මුඛරි කිවිදුනේ කිම ඉන්නේ ගොලුව
    :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපිරි කියා ඇරඹුනු මේ කවි මඩුව :baffled:
    පදිරි දමා සැම දෙන මෙහි කවි කිව්ව :dull:
    බජිරි ගොජිරි වල් වැදිලා දොඩමලුව :oo:
    මුඛරි කිවිදුනේ කිම ඉන්නේ ගොලුව
    :confused:

    මුඛරි කටක් ඇත බෝනික්කෙක් සතුව
    පදිරි ‍නොවී ඇය කවියන් මත් කෙරුව
    බජිරි කවා මායම් දා හරි සරුව
    අමරණීය පෙට්ෂා ලෙස ටැග් ලදුව


    :lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මුඛරි කටක් ඇත බෝනික්කෙක් සතුව
    පදිරි ‍නොවී ඇය කවියන් මත් කෙරුව
    බජිරි කවා මායම් දා හරි සරුව
    අමරණීය පෙට්ෂා ලෙස ටැග් ලදුව


    :lol::lol:

    යුද්ධෙට නොමැති කඩුවක් කොස් කොටන්නද :sorry:
    සද්දෙට වත් නොමැති කටකින් පලක් වෙද :confused:
    බැද්දට සදකි මෙහි පෑයු පෙට්ෂා
    ලඳ ... :dull:
    නාමය නොදිරනා බව අරුමයක් වෙද...
    :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යුද්ධෙට නොමැති කඩුවක් කොස් කොටන්නද :sorry:
    සද්දෙට වත් නොමැති කටකින් පලක් වෙද :confused:
    බැද්දට සදකි මෙහි පෑයු පෙට්ෂා
    ලඳ ... :dull:
    නාමය නොදිරනා බව අරුමයක් වෙද...
    :baffled:

    බැද්දට සඳ වුණත් හූරන් පෙම් බඳින
    කැකුළියො දුටු විටක සඳ අමතක කරන
    කටහඬ නුඹේ තිබුණත් සද්දෙට ඇහෙන
    බිහිරි මිනිස් රැළකට නැත එහි සරණ
     
    • Like
    Reactions: -Petsha-

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට

    :D
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    පට්ට පට්ට පට්ට පට්ට පට්ට

    :D