සිංහය එලවන්ට උඹ දත කනවාදබුකු බුකු ගගා ගස් උඩ වැඩ සිටියාට
ඔහෙලා කැලේ කපමින් මට කෙළියාට
වඳුරා කවි කියන්නට සෙට් උන දාට
සිංහයො කැලේ දුවනව ඇත මහ රෑට
ඌ හට වදුරො නම් මහ ලොකු බි*ජෙක්ද
නැට්ට *කේ ගසනා එක කජ්ජක්ද
මා එනතෙක් උඹ බේරී සිටිනවද
සිංහය එලවන්ට උඹ දත කනවාදබුකු බුකු ගගා ගස් උඩ වැඩ සිටියාට
ඔහෙලා කැලේ කපමින් මට කෙළියාට
වඳුරා කවි කියන්නට සෙට් උන දාට
සිංහයො කැලේ දුවනව ඇත මහ රෑට
හෙට දහවලට මගෙ ආහාරෙට ගන්ට
සිංහ මසුයි දැන් මට පෙනෙනා ලෙසට
තුනපහ ටිකක් දමලා සැර වැඩි වෙන්ට
බුෆේ එකක් දැම්මොත් හැක සෙට් වෙන්ට
පැන්තර් කියා එකෙකුයි මෙය දා ඇත්තේ
මා එන විටදි ඌ අහලකවත් නැත්තේ
වෙන කවුරුද සිටින්නේ මේ කවි රොත්තේ
එන්නද බැබුන් හෙට දිනයෙත් මේ පැත්තේ
කීයට හරි හෙටත් එන්නම් මඩුව බලා
කවියට හපන් බව මට පෙනෙනව උඹලා
නැත්නම් ලබන සතියේවත් එන්න බලා
එහෙනම් ගුඩ් නයිට් මම ලොග් අවුට් කළා




සුපිරි කියා ඇරඹුනු මේ කවි මඩුව
පදිරි දමා සැම දෙන මෙහි කවි කිව්ව
බජිරි ගොජිරි වල් වැදිලා දොඩමලුව
මුඛරි කිවිදුනේ කිම ඉන්නේ ගොලුව![]()





සුපිරි කියා ඇරඹුනු මේ කවි මඩුව
පදිරි දමා සැම දෙන මෙහි කවි කිව්ව
බජිරි ගොජිරි වල් වැදිලා දොඩමලුව
මුඛරි කිවිදුනේ කිම ඉන්නේ ගොලුව![]()


සුපිරි කියා ඇරඹුනු මේ කවි මඩුව
පදිරි දමා සැම දෙන මෙහි කවි කිව්ව
බජිරි ගොජිරි වල් වැදිලා දොඩමලුව
මුඛරි කිවිදුනේ කිම ඉන්නේ ගොලුව![]()


මුඛරි කටක් ඇත බෝනික්කෙක් සතුව
පදිරි නොවී ඇය කවියන් මත් කෙරුව
බජිරි කවා මායම් දා හරි සරුව
අමරණීය පෙට්ෂා ලෙස ටැග් ලදුව
![]()




යුද්ධෙට නොමැති කඩුවක් කොස් කොටන්නද
සද්දෙට වත් නොමැති කටකින් පලක් වෙද
බැද්දට සදකි මෙහි පෑයු පෙට්ෂා ලඳ ...
නාමය නොදිරනා බව අරුමයක් වෙද...![]()
බැද්දට සඳ වුණත් හූරන් පෙම් බඳින
කැකුළියො දුටු විටක සඳ අමතක කරන
කටහඬ නුඹේ තිබුණත් සද්දෙට ඇහෙන
බිහිරි මිනිස් රැළකට නැත එහි සරණ






