සිටියෙමි මෙමත් අවුරුද්දේ මුල්ම සිට.....
සෙව්වෙමි කවිකරයින් පීරා එලකිරිය.....
නැත හමු උනේ අද වනතුරු මෙම නුල....
ඉතින් ආයුබෝවන් කවී මඩුව වෙත.....
![]()
ඔබගේ අවතාරේ දැක්කම සිතුනි..........බයක්
මාහට පෙනේ වියරැව ඇති ඔටු.........මුහුණක්
මේ විදියට ගියෝතින් නම් තව නොබෝ.කලක්
දැකගත හැකිය සැම තැන ඔය මූණු.....ගොඩක්

