<< සුපිරි කවි ට්කක් >>

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිටියෙමි මෙමත් අවුරුද්දේ මුල්ම සිට.....
    සෙව්වෙමි කවිකරයින් පීරා එලකිරිය.....
    නැත හමු උනේ අද වනතුරු මෙම නුල....
    ඉතින් ආයුබෝවන් කවී මඩුව වෙත.....
    :D:D:D:D:D:D

    ඔබගේ අවතාරේ දැක්කම සිතුනි..........බයක්
    මාහට පෙනේ වියරැව ඇති ඔටු.........මුහුණක්
    මේ විදියට ගිින් නම් තව .කලක්
    දැකගත හැකිය සැම තැන ඔය මූණු.....ගොඩක්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\


    කවි මඩුවට පායාලා සද ..............මේන්න
    අදුරෑ අහස දුරෑවිලා සද ................මේන්න
    පිරෑනු සදට අපි කනා එලීයකි ...........ඔන්න
    කවියනි එක්වියව් කවි කීමට ..........දෑන්ම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    සිරිබෝ අයියා නුබ හට .............අයුබෝවන්
    කවි මඩුවට නුබ හරි ...............වාසනාවන්
    කවි මඩුවට අවාට අපි ..............වාසනාවන්
    නුබගේ ඔවදන් ලෑබුමට අපි .......වාසනාවන්

    ඔටත් ආයු බොහො වන්නට ......පතමින්
    මෙහි කිව් ලියන සැමටම ආසිරි ගෙනෙමින්
    මීළග සැත්කමත් දැන් දැන් ළග පෙනෙමින්
    ටිකකට සමුගනිමි යළි එන බව.... කියමින්

     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එළි වැට යනු...

    පද පේළියේ අන්තිමට එකම අකුරකින් අවසන් කිරීමය

    උදා -

    අපේ ගමේ ....කොටා
    ඒ දණ්ඩේ යන කලටා
    වැටුනේය ...වතුරටා
    ..................හුටා!!!

    යවහන් රීතිය යනු..
    ය,ව,හ,න අකුරවලින් පද අවසන් වන ේලී වලදී අවසන් අකුරට පෙරකුරුද සම විය යුතුය.

    උදා-
    ල් ගහක් .....ගන්ේය
    ගෙ ඔලුව ... පළන්ේය
    දැන් ේ ........ගලන්ේය
    ෝ පරොව ....යන්ේය

    මාත්‍ර ගැලපුම යනු-
    විේ වචන හැප්පෙන්නෙ නැතිව සුමටව ගායනා කල හැකි අයුරින් පද සැකසීමය. කවි ලියාගෙන යනොට ේක නිකම්ම රෙනවා.


    සරලයි පැහැදිලියි ඇත්තට ඔබේ.............පදය
    යවහන් රීතියක් ගැන ඇසුවේ නම්...........අදය
    යවහන් ගලපා මම ලිව්වා සිව්...............පදය
    කිව මැන සොයුර කෙලෙසද මා ලිව්.........ගදය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සරලයි පැහැදිලියි ඇත්තට ඔබේ.............පදය
    යවහන් රීතියක් ගැන ඇසුවේ නම්...........අදය
    යවහන් ගලපා මම ලිව්වා සිව්...............පදය
    කිව මැන සොයුර කෙලෙසද මා ලිව්.........ගදය

    එළකිරිය
    එළකිරිය
    එළකිරිය
    එළකිරිය

    (තව සුලු මොහොතකින් මීළග හෘද සැත්කමට සහභාගී විය යුතු බැවින් ශල්‍යාගාරයට යෑමට සිදුවී ඇත. නැවත හමුමෙමු!!!!
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එළකිරිය
    එළකිරිය
    එළකිරිය
    එළකිරිය

    (තව සුලු මොහොතකින් මීළග හෘද සැත්කමට සහභාගී විය යුතු බැවින් ශල්‍යාගාරයට යෑමට සිදුවී ඇත. නැවත හමුමෙමු!!!!

    දන්නවා මිතුර ඔබ හට ඇති..............වගකීම
    දිවියක හුස්ම ඔබ අත ඇත හැම............විටම
    ඒ බව දැන ගත්මා මෙහි ආ............දි
    බෙ කවි කියවලා ඇති වු...........පැහැදීම
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබගේ අවතාරේ දැක්කම සිතුනි..........බයක්
    මාහට පෙනේ වියරැව ඇති ඔටු.........මුහුණක්
    මේ විදියටගිින් නම් තව .කලක්
    දැකගත හැකිය සැම තැන ඔය මූණු.....ගොඩක්


    වෙන්නට එවන් මහා විපතක් කිසිම කල
    දෙන්නට පුලුවන්ද මේ අප ලක සිහල
    යන්නට පරයන්ව එලවා නොදුරු කල
    එක්විය යුතුයි කැක්කුම ඇති සිහල කැළ

    සැර වැඩිද මන්දා .....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වෙන්නට එවන් මහා විපතක් කිසිම කල
    දෙන්නට පුලුවන්ද මේ අප ලක සිහල
    යන්නට පරයන්ව එලවා නොදුරු කල
    එක්විය යුතුයි කැක්කුම ඇති සිහල කැළ

    සැර වැඩිද මන්දා .....

    මල්ලියේ මසුරන්ය ඔබෙ කවි පද...........හතර
    දැනුනා ජාති ආලය මා හට...................මිතුර
    දෙන්නට සිදු වුනොත් මුන් අතුගා...........පහර
    එක්වෙමු සිහල සේනා දිග් බග..............සතර
     
    Last edited:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එලකිරියේ ඉන්නා වුන් කවි කාර
    කවි සැදුමට සිත යොදවනු මන හාර
    සිතේ තියන දේ කවියට දී බාර
    පද අමුනන්න දැනේවී සතුටක් මාර

    කවි සිතුවිලි එන් නැතිනම් මන හාර
    මනසින් යන්න සුන්දර තැනකට සාර
    මොහොතක් ඉන්න එතනම සිතගත නෑර
    ඉන්පසු වැටේයි කවි නිදියට ගල් බෝර
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නුවනා ඇවිත් මකනවා අපගේ...........පාලූ‍
    උගේ සී පද දකින මට නම් කිති.........යාලු
    මනසින් ඔහු ගියේ කොහෙදැයි.......සිතුවාලු
    බෝරෙට වෙඩි බෙහෙත් පුරවා........ආවාලු
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    කවි මඩුවෙන් දැන ගත් දේ බොහො.........ඇතිය
    දිරිමත් කල සස්ලිට් හට හද..................බැතිය
    රීතිය මාත්‍රා ගැලපුම ගැන....................මැතිය
    හිමිවිය යුතුය සිරි අයියට....................ස්තුතිය

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවි සිතුවිලි නැගේ දසතින් හරි අගනා.....
    එලකිරියම එකලු කරවමු වී නොපමා.....
    ඉන්නා නිසා මගේ මැණිකේ මග බලලා.....
    එන්නම් මචන් හෙට උදයේත් කවි රගෙනා ......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිකාරයො එක් රොක් වී මිහිරැති කවිපද..........ලියනව
    පිටුවෙන් පිටුවට වේගෙන් මේ හුය ඉහලට........ඇදෙනව
    පරණ කවියො මෙන්ම අලුත් කවියන් ඇති බව පෙනෙනව
    එළකිරි ඩෝ පස්සෙ එමි කියලා සස්ලිට්.............දුවනව
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    උබලාට ඈත මෑණිකේලා මග ..........බලන්
    උබලාට ඈත දරෑවන් මග ..............බලන්
    මට නම් නෑ කවුරෑත් මග ..............බලන්
    මම ඉන්නේමි කවි මඩුව තුරෑලු........ කරන්
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    සුරතල් නංගියේ අපේ නබියා
    අයිෂා හට ගේමක් දුන්නා
    වසර හයේදී සහේට අරගෙන
    නමයදී කෙලිය හුටා......


    අපේ අල්ලාහ් නම් කැ# කොල්ලා
    කිව්වොත් කියන්නේ හු#න කතා
    එබැවින් මල්ලියේ උඹේ ජුන්ඩාගෙන්
    තුනෙන් එකක් කපහන්


    ගෑනු තුනක් හතරක් ගනිමු
    පෝලිම දමලා බඩ කරමු
    අවුරුදු විස්සෙන් ගමම අල්ලලා
    රටේ ම කොන කපමු


    හා හා දැන් බෙරාගනිමු
    හනිකට ගොස් නබි ගෙන් අසමු
    උරද හරකද වැඩිය හොඳයි
    මට කියාල දෙන්න හොඳින්


    උරගේ බෙල්ල කළුම කලුයි
    හරකගේ බෙල්ල සුදුම සුදුයි
    එබැවින් හරකගේ බෙල්ල කපාලා
    බුරියානි කාපන්..


    නබියා කිව්වා මට හරි නෑ
    හලාල් ඇතොත් කෝකත් ගිලිමු
    සහතිකේ දෙන්නෙත් කුට්ටිය ගන්නෙත්
    ජමියිතුල්ලා උලමයි.....

    සුන්නි හොඳයි කිව්වොත් වැරදි
    ෂියා හොඳයි කිව්වත් වැරදි
    එබැවින් නංගියේ මල්ලියේ පවසමි
    අල්ලා ට මෝල් කියා.....
     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවි සිතුවිලි එන්නෑ මගේ පාලු ..............හිතට
    ආදරයක් නෑ මගේ පාලු .....................හිතට
    එනමුත් තනිකම පට්ට සෑපයි මගේ පාලු .....හිතට
    සේට්වි කියමු කවි අපි පාලු ..................යන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි සිතුවිලි එන්නෑ මගේ පාලු ..............හිතට
    ආදරයක් නෑ මගේ පාලු .....................හිතට
    එනමුත් තනිකම පට්ට සෑපයි මගේ පාලු .....හිතට
    සේට්වි කියමු කවි අපි පාලු ..................යන්ට

    මොනවත් එන්නැත්නම් හිතට
    100ක් අරගෙන ඔය අතට
    දුවාලා පලයන් සෙඩ් එකට
    ගහපිය පෙට්ට්‍රල් උඹෙ *කට

    ඉන්පසු දාලා ටොප් එකට
    වේගෙන් වර යලි මේ දෙසට
    දැන් සිතුවිලි එයි කවි සිතට
    ලිය ලිය අම්මට සිරිවෙන්ට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවත් එන්නැත්නම් හිතට
    100ක් අරගෙන ඔය අතට
    දුවාලා පලයන් සෙඩ් එකට
    ගහපිය පෙට්ට්‍රල් උඹෙ *කට

    ඉන්පසු දාලා ටොප් එකට
    වේගෙන් වර යලි මේ දෙසට
    දැන් සිතුවිලි එයි කවි සිතට
    ලිය ලිය අම්මට සිරිවෙන්ට

    :P:P:P:P
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මොනවත් එන්නැත්නම් හිතට
    100ක් අරගෙන ඔය අතට
    දුවාලා පලයන් සෙඩ් එකට
    ගහපිය පෙට්ට්‍රල් උඹෙ *කට

    ඉන්පසු දාලා ටොප් එකට
    වේගෙන් වර යලි මේ දෙසට
    දැන් සිතුවිලි එයි කවි සිතට
    ලිය ලිය අම්මට සිරිවෙන්ට

    පෙට්ට්‍රල් ගෑහුවේමි රෑ 100 ..........ක
    කාලක් දා ගත්තේමි 200 ...........ක
    ටොප් එකේ ඒනවා දෑන් ........කවියට
    වරේන් මචන් සෙට්වි කවි.......කියන්ට