<< සුපිරි කවි ට්කක් >>

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සංකපාල දැන් ෆේමස් පොරක්.......වෙලා
    කවි ලියන්න බැරි තරමට බිසී........වෙලා
    පුලුවන්කමක් තිබුණොත් මෙහි අරන්.වෙලා
    කවියක් ලියලා පලයන් බන් මුවා.....වෙලා

    සන්කපාල නම් මහ ලොකු.........කෙරුමෙක්ද
    චතුවා ගසා කුඹුලා මොන.................කජ්ජක්ද
    සුමණයා වෙලු කවිරජ සක්විති...............නේද
    රකුසත් වැඩියා සාදු කාර දෙමු................නේද
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සන්කපාල නම් මහ ලොකු.........කෙරුමෙක්ද
    චතුවා ගසා කුඹුලා මොන.................කජ්ජක්ද
    සුමණයා වෙලු කවිරජ සක්විති...............නේද
    රකුසත් වැඩියා සාදු කාර දෙමු................නේද

    සාදු කාර දෙන්නට පෙර තැබිය යුතුද......මල්
    මලට වඩා වැඩිය හොදයි සංස්ථාවේ.......ගල්
    ධර්ම ටෝක් දුන්නට අපේ රකුසා හෙන...වල්
    දන්න කියන එකා නිසා නොදාමි මම....පල්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කලකට ඉහත හෙමි අප නෙක කෙලි පෑවා
    ටිකකට බලා යන්නට මම මෙහි ආවා
    පැන්ටිට ටොපේ ටොප් බඩුවක් සෙට් උවා
    පෙට්ෂට දාපු ටැග යලි මට සිහි ඌවා

    ධෛවය වෙනස් කෙරුමට කිස කලක බැරී
    අප හට උරුම අය ලෝකයෙ කොහේ හරී
    සිටගෙන බලා ඇති හොයපන් අරං විරී
    එයවේ දිනුම හැම දිවියම කරන සරී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලකට ඉහත හෙමි අප නෙක කෙලි පෑවා
    ටිකකට බලා යන්නට මම මෙහි ආවා
    පැන්ටිට ටොපේ ටොප් බඩුවක් සෙට් උවා
    පෙට්ෂට දාපු ටැග යලි මට සිහි ඌවා

    ධෛවය වෙනස් කෙරුමට කිස කලක බැරී
    අප හට උරුම අය ලෝකයෙ කොහේ හරී
    සිටගෙන බලා ඇති හොයපන් අරං විරී
    එයවේ දිනුම හැම දිවියම කරන සරී

    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත වේය මා ඉපදුනු ජනිත බිම..
    හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම..
    ඔබෙ හිත ඇතොත් පබදින්නට සොයුරු දම..
    කවියක් ලියමු නිදහස් තරුණයෙකි මම...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිස් තැන් සොය සොයා කවියෙන් අමතන්නේ..
    දස්කම් පාන අයටයි මේ පවසන්නේ.......
    නෑ නිසි වෙලාවක් ඉද හිට මෙහි එන්නේ...
    ආවොත් මමත් නෑ හොර පාරේ යන්නේ....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලා බොහොම කලබල හිත හදා ගමී.....
    නැගී බයිසිකලයේ කඩවතට එමී...
    පලා පැහැති සිහ නද පුවරුව දුටිමී.....
    අදහස් ගලා එන අමරස සොයා යමී....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උස් අය මෙන්ම අපමන මිතුරන් බාල
    මා හට මුන ගැසී ඇත නෙක නෙක කාල
    ඒ අතරෙදී මිතුදම නම් බිගු දෑල
    දම මා හිත ලැගුම්ගති සංකය පාල:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියො ශෝ කලා සස්ලිට් ඇදුරු මෙයා....
    ඉද හිට මහරගම පැත්තේ ලිදක ගියා...
    බැන්දට පස්සෙ ඒ නංගිගෙ තරම කියා...
    දැන් දැන් දකින්නත් නෑ කෝ කොහෙද ඔයා...

    තාත්තා වෙලා ඇත පොඩි කොල්ලෙක් ඉන්න...
    දැන් දැන් වැටී ඇත ඩියුටිය කරවන්න......
    ඉද හිට ලැබෙනු ඇත නැප්කින් හෝදන්න....
    හේතුව එයද නිතරම මෙහි නොදකින්න...
     

    sherlock101

    Member
    Oct 22, 2014
    4
    0
    0
    හදිස්සියෙන් මේ ත්‍රෙඩ් එක හමු වුවා
    පිටුවෙන් පිටුව කියවන්නට සිත කීවා
    සතුට නිසා මම සිව් පදයක් ලීවා.
    නියමයි පතමි හැම දෙනටම ජය වේවා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරණියයි නොවෙයි කුකුලෝ - නාකි හම්පඩ කිකිළියක්
    රේඩියෝවෙන් හඩ අසාා අපි - වුනා නන්නත්තාරයක්
    පස්සෙ වැටිලා කෙල්ල කියලා - ඇණ ගත්ත උඹ කප්පරක්
    දැන් ඉතිං කෝ පෙටිය කියලා - පොළවෙ පස් කයි පැන්තරෙක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අමරණියයි නොවෙයි කුකුලෝ - නාකි හම්පඩ කිකිළියක්
    රේඩියෝවෙන් හඩ අසාා අපි - වුනා නන්නත්තාරයක්
    පස්සෙ වැටිලා කෙල්ල කියලා - ඇණ ගත්ත උඹ කප්පරක්
    දැන් ඉතිං කෝ පෙටිය කියලා - පොළවෙ පස් කයි පැන්තරෙක්
    අසරන වුන පෙමක්
    ලොම් හැලුන කිඹුලෙක්
    පෙමින් වෙලුන කඳුලක්
    මඩක් අනන සැටියක් :(