සංකපාල දැන් ෆේමස් පොරක්.......වෙලා
කවි ලියන්න බැරි තරමට බිසී........වෙලා
පුලුවන්කමක් තිබුණොත් මෙහි අරන්.වෙලා
කවියක් ලියලා පලයන් බන් මුවා.....වෙලා
සන්කපාල නම් මහ ලොකු.........කෙරුමෙක්ද
චතුවා ගසා කුඹුලා මොන.................කජ්ජක්ද
සුමණයා වෙලු කවිරජ සක්විති...............නේද
රකුසත් වැඩියා සාදු කාර දෙමු................නේද


