සමහර ඒව ගහල තියෙන්නේ කොහෙද කියල තේරුම්ගන්නත් වෙලා ගියා..![]()

ඔව් ඔව් අපේ කට්ටිය මේවා ගැන හරියට උනන්දු වෙනවාඒක තමා ඕයි මේකට දැම්මේ..කවුරු නැතත් එලකිරියේ කොල්ලෝ ඒවට ඇලුම් කරනා බැවිනි

ඔව් ඔව් අපේ කට්ටිය මේවා ගැන හරියට උනන්දු වෙනවා
වෙන දේවල් වලට වැඩිය![]()

ෂර්ලොක් holmes;15725109 said:fatta 2+

patta tattoos tika machan .. matath podi asawak thiyenawa tattoo ekak gahannagedarin nan elawai habai ...
6+

ටැටූනන් ලස්සනයි....ඒත් ඒ වටේ රතුවෙලා ඉදිමිලා තියෙන හැටි දැක්කම එපා වෙනවනේ...මොකට ඔච්චර දුක් විඳිනවද මන්දා අනුන් සතුටු කරන්න...![]()

Matath tatoo,wak Gahanna hithenawa