සුපිරි ටැටූ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර ඒව ගහල තියෙන්නේ කොහෙද කියල තේරුම්ගන්නත් වෙලා ගියා..:baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා ඕයි මේකට දැම්මේ..කවුරු නැතත් එලකිරියේ කොල්ලෝ ඒවට ඇලුම් කරනා බැවිනි :lol:
    ඔව් ඔව් අපේ කට්ටිය මේවා ගැන හරියට උනන්දු වෙනවා
    වෙන දේවල් වලට වැඩිය :P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    patta tattoos tika machan .. matath podi asawak thiyenawa tattoo ekak gahanna :D gedarin nan elawai habai ...

    6+
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටැටූනන් ලස්සනයි....ඒත් ඒ වටේ රතුවෙලා ඉදිමිලා තියෙන හැටි දැක්කම එපා වෙනවනේ...මොකට ඔච්චර දුක් විඳිනවද මන්දා අනුන් සතුටු කරන්න...:baffled:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ටැටූනන් ලස්සනයි....ඒත් ඒ වටේ රතුවෙලා ඉදිමිලා තියෙන හැටි දැක්කම එපා වෙනවනේ...මොකට ඔච්චර දුක් විඳිනවද මන්දා අනුන් සතුටු කරන්න...:baffled:


    ඒ ඉතිං රතු වෙලා තියෙන්නේ ටැටූ එක ගහපු අලුතම නිසා...:)
     
    • Like
    Reactions: ashmi

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    8b8x.jpg

    Patta:cool:

    REP's nam bahalu bro:(