සුපිරි පිංතූරය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Breaking%20News.jpg

    අද පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා තාවකලිකව වසා දැමිමට සිදුවන බව මඟීන කරුණාවෙන් සලකන්න. එම මර්ඟයේ එක් රෙල් පීල්ලක අඟල් හතරක් පමණ දරුණු ලෙස මලකැමකට භාජනය වීම හේතුවෙන් එම රේල් පීල්ල දෙකඩ වී ඇත. එම ස්ථානයට අධිසාංද්‍ර අම්ලයක් ස්‍රාවය වීමෙන් මෙය සිදුවී ඇති බව ඒ පිලිබඳ සිදුකරන ලද පරික්ෂණ වලින් සනාථ වී ඇත. මෙය පිටසක්වල ජිවීන්ගේ ක්‍රියා කාරකමක්ද යන්න සෙවීමට ජනාධිපති උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Breaking%20News.jpg

    අද පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා තාවකලිකව වසා දැමිමට සිදුවන බව මඟීන කරුණාවෙන් සලකන්න. එම මර්ඟයේ එක් රෙල් පීල්ලක අඟල් හතරක් පමණ දරුණු ලෙස මලකැමකට භාජනය වීම හේතුවෙන් එම රේල් පීල්ල දෙකඩ වී ඇත. එම ස්ථානයට අධිසාංද්‍ර අම්ලයක් ස්‍රාවය වීමෙන් මෙය සිදුවී ඇති බව ඒ පිලිබඳ සිදුකරන ලද පරික්ෂණ වලින් සනාථ වී ඇත. මෙය පිටසක්වල ජිවීන්ගේ ක්‍රියා කාරකමක්ද යන්න සෙවීමට ජනාධිපති උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

    :P
     
    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    රත්වුණු පීල්ලට දැනෙනා ආතලේ
    බලන් ඉන්න අපිටත් නැද්ද මලේ
    පාරක දමා ඇති මහ හතරැස් කොලේ
    පින්තුරයට මා සිති අද බැදි ආලේ
    :yes::yes::yes::yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    රේල් පාර රත්වෙලා තිවුනනම් හිකිස් පට්ටා ආතල්