සුපිරි පෙලපාලිය..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලන්කාවෙත් දිගටම පෑරේඩ් තියෙයි වගේ.. පුදුමයි පොලිසිය ගෑහුවේ නෑ පෙලපාලියට. අර බෝඩ් එකක් අරන් තනියෙන් ගිය ගෑණීවත් ඈරෙස්ට් කලා නේද?

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔසී නම් සිරාම පෑරේඩ් තියෙනවා .. ලන්කාවත් ඉක්මනටම ඒ ගාණට එයි වගේ.. මෙහේ නම් පොඩි එවින් දන්නවා ඕවා ගෑන. ලන්කාවේ පොඩි එවුන්ට ඕවා තේරුම් කරන්න ගියහම තමා අමාරු වෙන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අප්පු හාමිගෙ බිස්නස් එක ඔය වගේ බෙර ගහන එකද?

    @greenthunder මේ කියන්නෙ මොන සිද්දිය ගැනද මචන්.
    ------ Post added on Jun 4, 2023 at 8:30 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    @erozan නුත් ගියාලු. එකෙක්ගේ පයිය උඩ ඉඳගෙන යනවා ඇති බලපන් හොඳට
    Lick It Cookie Dough GIF by Yo Dough Brum
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    රටම උලාකාපු සක්කිලි රාජපක්ශ පල් හොරු එකතුවෙලා පත් කරගත්ත මහ බැංකු හොරා ජනාදිපතියා පල්ම පල් හම්පඩ නාකි සමනලයෙක් නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.
     
    • Haha
    Reactions: Alexb

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    @greenthunder මේ කියන්නෙ මොන සිද්දිය ගැනද මචන්.

    විනය පිටකයේ සඳහන් වෙන කාරණයක්. කොතනද කියලා මතක නැහැ මමත් කතාව විතරයි කියවලා තියෙන්නෙ. මහණ උපසම්පදාවෙන් පස්සෙ ලිංග විපර්යාසයක් සිදුවුනොත් ඒ විපර්යාසයට ගැලපෙන පරිදි භික්ශූ විනය හෝ භික්ශුනී විනයයට අනුකූලව ජීවත්වෙන්න කියලා උපදෙස් දීල තියනවා බුදුරදුන්. ඊට අමතරව විපර්යාසයට කලින් තිබුණු වස් අහෝසි නොකරන ලෙසටත් උපදෙස් දීලා තියනව.

    නමුත් ඒ ලිංග විපර්යාසය අවයව වලද, චර්යාරටාවෙද ආදී වශයෙන් ගැඹුරින් කතාවෙන්නෙ නැහැ. ටිකක් විතර තෝර්නි ඉශූ එකක් ඕක. මටත් හරි අදහසක් නැහැ දැනට.

    Edited - clarification and Grammar
     
    Last edited:

    thanks reply ekata
     
    • Like
    Reactions: greenthunder

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    විනය පිටකයේ සඳහන් වෙන කාරණයක්. කොතනද කියලා මතක නැහැ මමත් කතාව විතරයි කියවලා තියෙන්නෙ. මහණ උපසම්පදාවෙන් පස්සෙ ලිංග විපර්යාසයක් සිදුවුනොත් ඒ විපර්යාසයට ගැලපෙන පරිදි භික්ශූ විනය හෝ භික්ශුනී විනයයට අනුකූලව ජීවත්වෙන්න කියලා උපදෙස් දීල තියනවා බුදුරදුන්. ඊට අමතරව විපර්යාසයට කලින් තිබුණු වස් අහෝසි නොකරන ලෙසටත් උපදෙස් දීලා තියනව.

    නමුත් ඒ ලිංග විපර්යාසය අවයව වලද, චර්යාරටාවෙද ආදී වශයෙන් ගැඹුරින් කතාවෙන්නෙ නැහැ. ටිකක් විතර තෝර්නි ඉශූ එකක් ඕක. මටත් හරි අදහසක් නැහැ දැනට.

    Edited - clarification and Grammar
    Tfs
     
    • Like
    Reactions: greenthunder

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලින්ග විපර්යාස උන අයව ඩිස්ක්‍රිමිනේට් කරන්න, පහත දාන්න ඕන්නෑ.
    නමුත් මේවගෙ typical පිම්පි ඇදුම් typical street ගනිකාවො වගෙ ඇදුම් ඇදල පච්චකොටාගෙන සමයන් නටන්නගත්තොත් කොහොමත් සවුත්තු වෙනවා. මේක සයිඩ් එකෙන් කරදයක් නැතුව හිටියට කමක් නැති උනාට සමාජයෙ මූලිකත්වය මේවගෙ ටීම් එකකට ඩොමිනේට් වෙන්න දෙනව කියන්නෙ සොරි