ලන්කාවෙත් දිගටම පෑරේඩ් තියෙයි වගේ.. පුදුමයි පොලිසිය ගෑහුවේ නෑ පෙලපාලියට. අර බෝඩ් එකක් අරන් තනියෙන් ගිය ගෑණීවත් ඈරෙස්ට් කලා නේද?
may be 2024"LGBT Sri Lanka 2048"
@erozan නුත් ගියාලු. එකෙක්ගේ පයිය උඩ ඉඳගෙන යනවා ඇති බලපන් හොඳට
@greenthunder මේ කියන්නෙ මොන සිද්දිය ගැනද මචන්.
thanks reply ekataවිනය පිටකයේ සඳහන් වෙන කාරණයක්. කොතනද කියලා මතක නැහැ මමත් කතාව විතරයි කියවලා තියෙන්නෙ. මහණ උපසම්පදාවෙන් පස්සෙ ලිංග විපර්යාසයක් සිදුවුනොත් ඒ විපර්යාසයට ගැලපෙන පරිදි භික්ශූ විනය හෝ භික්ශුනී විනයයට අනුකූලව ජීවත්වෙන්න කියලා උපදෙස් දීල තියනවා බුදුරදුන්. ඊට අමතරව විපර්යාසයට කලින් තිබුණු වස් අහෝසි නොකරන ලෙසටත් උපදෙස් දීලා තියනව.
නමුත් ඒ ලිංග විපර්යාසය අවයව වලද, චර්යාරටාවෙද ආදී වශයෙන් ගැඹුරින් කතාවෙන්නෙ නැහැ. ටිකක් විතර තෝර්නි ඉශූ එකක් ඕක. මටත් හරි අදහසක් නැහැ දැනට.
Edited - clarification and Grammar
Tfsවිනය පිටකයේ සඳහන් වෙන කාරණයක්. කොතනද කියලා මතක නැහැ මමත් කතාව විතරයි කියවලා තියෙන්නෙ. මහණ උපසම්පදාවෙන් පස්සෙ ලිංග විපර්යාසයක් සිදුවුනොත් ඒ විපර්යාසයට ගැලපෙන පරිදි භික්ශූ විනය හෝ භික්ශුනී විනයයට අනුකූලව ජීවත්වෙන්න කියලා උපදෙස් දීල තියනවා බුදුරදුන්. ඊට අමතරව විපර්යාසයට කලින් තිබුණු වස් අහෝසි නොකරන ලෙසටත් උපදෙස් දීලා තියනව.
නමුත් ඒ ලිංග විපර්යාසය අවයව වලද, චර්යාරටාවෙද ආදී වශයෙන් ගැඹුරින් කතාවෙන්නෙ නැහැ. ටිකක් විතර තෝර්නි ඉශූ එකක් ඕක. මටත් හරි අදහසක් නැහැ දැනට.
Edited - clarification and Grammar