සුපිරි සැපක් දැම්ම Friends

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.

    603850790_25822355940764753_1410762631327545963_n.jpg
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මොක්කුද මේ?
    අපේ නාමල් බොස් ගේ පොදු විපක්ෂේ media සෙට් එක.

    NPP washing Machines da
    පිස්සුද යකෝ ජෙප්පෝ නෙමේ අපි. නාමල් බොස් ගේ සෙට් එක
    ------ Post added on Dec 27, 2025 at 10:16 AM

    ado comment dala mada gahanwata gewanawa da... :D :D maru ne..
    මඩ නෙමේ යකෝ ලපය පන්නල නාමල් ගේනකම් අපි දිවා රෑ නොබලා වැඩ
    ------ Post added on Dec 27, 2025 at 10:17 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Jvp උන් කඩේ යන්නේ නොමිලේ
    අන්න ඒකයි ජෙප්පෝ කියන්නේ හිගන්නෝ. අපේ කට්ටියට නම් හොදට සලකනවා නාමල් බොස්. Scotch එකක් ගහල 5-Star ඩිනර් එකක් ගන්නවා කියන්නේ ජෙප්පොන්ට හීන. රට වෙනුවෙන් නේ මේ හැමදේම
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    NPP washing Machines da

    වම්පැත්තෙ ඉස්සරහම ඉඳන් දෙවෙනියට ඉන්න මෙරුන්පාට කෙනා සහ ඊට පිටිපස්සේ ඉන්න කන්නාඩි දාපු කෙනා කවුඅද බන් ?
     
    • Like
    Reactions: Udaya Ponnampila

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.

    View attachment 260666
    කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්නත් ඔතන ඉන්නවද?
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    වම්පැත්තෙ ඉස්සරහම ඉඳන් දෙවෙනියට ඉන්න මෙරුන්පාට කෙනා සහ ඊට පිටිපස්සේ ඉන්න කන්නාඩි දාපු කෙනා කවුඅද බන් ?
    පොරත් චරිත්ගේ සෙට් තමා වැඩිය එහෙම highlight වෙලා නෑ සේපාල් ලා වගේ

    කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්නත් ඔතන ඉන්නවද?
    ඒ මොක්කුද?
    ------ Post added on Dec 27, 2025 at 11:25 AM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒ කවුද?

    ජීවිතේට දැකලා නැති එවුන් ටිකක් කියනවා ජනාදිපති ගෙදර යවනවාලු. ගුඩ් ලක්. :yes:
    යකෝ චරිත් සේපාල්, චන්න කොච්චර ප්‍රසිද්ධ අය ඉන්නවද. ජෙප්පොන්ට රිදෙන්න දෙන්නේ රට වෙනුවෙන්
    ------ Post added on Dec 27, 2025 at 12:28 PM

    පොදු අපේක්ෂකයෙකු ගේන පෙරනිමිති
    පොදු නෑ. ඒත් නාමල් තමා 2029
    ------ Post added on Dec 27, 2025 at 12:28 PM

    එලම , ගහපන් වැටෙන්නම ජෙප්පන්ට සුභ පතනවා . ඒත් ජන්දෙනම් දෙන් නෑ තොපිට 😏
    ඇයි යකෝ රට ගොඩ ගන්න ඕනේ නැද්ද?
    ------ Post added on Dec 27, 2025 at 12:29 PM
     
    • Haha
    Reactions: wpril5