සුපිරි සැපක් දැම්ම Friends

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,249
    31,981
    113
    කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.

    View attachment 260666
    Sataka haththa ayeth genawa nam muntath sorry honde, 3rd time backside thamai ithin sataka hatha genawoth aye
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    රටේ ඉන්න බහුතරය කොහොමත් අනුරව ගෙදර යවන්න තමයි බලන් ඉන්නේ ආයේ නොඑන්නම
    ඉතින් උබ දන්න අය ඇරෙන්න රටේ ඉන්න අනෙක් මිනිස්සුන්ව උබ කොහොමත් ජීවිතේට දැකලා නෑ තමයි ගොනෝ
    බයියෝ වෙනම රටකුත් හදාගෙනද ඒ පාර
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේ නාකි රැවුලට ටොබයියො බැනපු තරම් ඉස්සර :-D 🤌
    ජෙප්පෝ කියන්නේ පචයෝ කියන්නේ නිකන්ද? සේපල්ට රුපවාහිනියේ සභාපති කම දීලා නෑනේ සුදුසුකම් නෑ කියල. ඒක නිසා අපේ කදවුරට ආවා. දැන් නාමල් බොස් හොදට සලකනවා. අපේ ආණ්ඩුවෙන් සභාපති කම ෂුවර්. ජෙප්පෝ වගේ නෙමේ නාමල්

    රටේ ඉන්න බහුතරය කොහොමත් අනුරව ගෙදර යවන්න තමයි බලන් ඉන්නේ ආයේ නොඑන්නම
    ඉතින් උබ දන්න අය ඇරෙන්න රටේ ඉන්න අනෙක් මිනිස්සුන්ව උබ කොහොමත් ජීවිතේට දැකලා නෑ තමයි ගොනෝ
    ඔව් ඕකා තබුත්තේගම යන්නේ නෑ දැන් කොලබ සැප වැඩිනේ
    ------ Post added on Dec 28, 2025 at 1:41 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    1767074331460.png

    සෙවණගල කහ ගහලා වගේ
     
    • Love
    Reactions: Udaya Ponnampila

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908