මේ අවුරුද්දට Xiaomi Note 10 එකයි Samsung A14 එකයි පෝන් දෙකක් ඉවරයි.
හිර වෙන්නෙ ත් නැති. වැටුනට කෙල වෙන්නෙ නැති හොද පෝන් එකක් කියහල්ලකො.. මේ M04 කටුවකට සිම් දෙක දාගෙන ඉන්නෙ මේ ටිකේ..