සුපිරි හැකියාව

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    මරුසිරා;15754358 said:
    අංක 7 ... මුළු ලංකාවටම විදුලිය දීල පට්ට ගානක් හෙව්වහැකි ;):lol::lol::lol::lol:

    මමත් තොරගන්නෙ ඔකම තමයි මම ලන්කාවට ඈර ආනිත් රටවලට දෙන්නම්. :sorry::sorry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Great power Comes with Great Responsibility !!!

    eth mata one power eka othana naha ban, eka tikak dangerous ... kamathi onema kellekwa , aunty kenekwa , niliyekwa setkaraganna puluwan power ekak :D:D
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1
    Best-Wolverine-Games.jpg
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    Great power Comes with Great Responsibility !!!

    eth mata one power eka othana naha ban, eka tikak dangerous ... kamathi onema kellekwa , aunty kenekwa , niliyekwa setkaraganna puluwan power ekak :D:D

    Ha Ha Ha mama hithalamay Mind controling damme naththe.. ehema unanam okkoma thoranne eka ,,, ah thawa ekak dan kali daaganna power ekath ekka ena responsibility eka mokakda bun?? ;)
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
    ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..

    xam bn hamadama.. epaa wela ekai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
    ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..

    xam bn hamadama.. epaa wela ekai

    එකම බෝට්ටුවේ...:lol::lol::lol: :yes::yes::sorry:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
    ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..

    xam bn hamadama.. epaa wela ekai

    9a868c0253c73071e680ad30416b53bb_12030.jpg
    එකෙත් පොඩි fair 1ක් තිනවා :confused: ... 1 & Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව)
    කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි
    ආයෙ මොනවයි..:cool:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Super speed
    ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක

    Bolt wa paraddalaq.. looke porak wenawa :P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Adoptive Muscle Memory
    (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව)
    මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
    ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..

    :cool: