සුපිරි ෆිල්ම් එකක්-අනිවා බලපල්ලා

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    සුපිරි ෆිල්ම් එකක්-අනිවා බලපල්ලා

    ෆිල්ම් එකේ නම තමයි The Bourne Legacy ..මේකේ මිට කලින් ගියා ෆිල්ම් ටික බලලා තිබ්බ නම් මේ කතාව සිරාවටම තේරෙනවා.කලින් බලල නැති උනාට අව්ලක්ම නැහැ..සුපිරි කියන්නේ පට්ටම Action ෆිල්ම් එකක් මම බලපු..වැඩියේ කතන්දර ඕනේ නැහැ මෙන්න official trailer



    ගොඩක් ලොකු ඒවා download කරන්න අකමැති හින්ද මෙන්න 350mb torrent එක.

    මෙතනින් බා ගත කරන්න

    torrent link දමන්න තාහනම් නම් මට කියන්න:yes:
     
    • Like
    Reactions: pubudukl and PMUB

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mama baluwa meka eye ra. sinhala sub th ekka. mala muladi seen 1 hariyata terune na. but niyama action film ekak. me series eke anik ewa wagemai
     

    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    oka enakm maga balagen hitiye..
    mul films 3nama baluwa..dan storyath amathaki..
    heta anidama balanna oni
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පලවෙනි තුන ලගින් මේක තියන්නවත් බැහැ :no:
    පිළිවෙලට බලාගෙන එන්න. උබලට තේරේවි මොන ජරාවක්ද කියල අන්තිම එක

    The Bourne Identity

    The Bourne Supremacy

    The Bourne Ultimatum
    :( නළුවා මාරු උනා එක නම් අව්ල් තමයි.2012 ආපු අනිත් ෆිල්ම්ස් එක්ක බලද්දී මේක ගැන මම කිව්වේ...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනිවා බලන්න ඕන ... සුපිරි ෆිල්ම් සෙට් එකක්..............
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    http://extratorrent.com/download/2894259/The+Bourne+Collection+(2002-2012)+x264.torrent

    %5Bgickr.com%5D_445f48d7-fbea-3174-e9df-a9cb724c2861.gif


    The Bourne Collection (2002-2012) x264 torrent
    3.13gb (4 movies)