සුපිරි ෆිල්ම් එකක්-අනිවා බලපල්ලා
ෆිල්ම් එකේ නම තමයි The Bourne Legacy ..මේකේ මිට කලින් ගියා ෆිල්ම් ටික බලලා තිබ්බ නම් මේ කතාව සිරාවටම තේරෙනවා.කලින් බලල නැති උනාට අව්ලක්ම නැහැ..සුපිරි කියන්නේ පට්ටම Action ෆිල්ම් එකක් මම බලපු..වැඩියේ කතන්දර ඕනේ නැහැ මෙන්න official trailer
ගොඩක් ලොකු ඒවා download කරන්න අකමැති හින්ද මෙන්න 350mb torrent එක.
මෙතනින් බා ගත කරන්න
torrent link දමන්න තාහනම් නම් මට කියන්න

නළුවා මාරු උනා එක නම් අව්ල් තමයි.2012 ආපු අනිත් ෆිල්ම්ස් එක්ක බලද්දී මේක ගැන මම කිව්වේ...