ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවමානයක් අගෞරවයක් කරන්න හිතන වැඩක් නෙවෙයි මේ
මේකෙන් බලාපොරොත්තු වන්නෙ පොඩි හාස්‍ය රසයක් පමණයි
මෙතන ඉන්න සෙට් එක දැක්කම හරි ආඩම්බරයක් දැනෙනව මට නම්
මට සෙට් වුනා නියම photos වගයක් මේක මේ අපේ gossip site එකක තිබ්බෙ
මෙතන තියෙන හොඳ හොඳ photos වලට පොඩ්ඩක් quote පාරක්(අර චිත්‍ර කතා වල වගේ බෝල බෝල වල තියෙන දෙබස් බං
) දාන්න තියෙන්නෙ 
දාල හොඳට හදල එහෙම මෙතන post කරපල්ලා
එහෙනම් තැන්කු කිව්ව
http://www.gossiplankanews.net/gallery/d-pavilion-inn-cricketers-party.html
මේකෙන් බලාපොරොත්තු වන්නෙ පොඩි හාස්‍ය රසයක් පමණයි
මෙතන ඉන්න සෙට් එක දැක්කම හරි ආඩම්බරයක් දැනෙනව මට නම්
මට සෙට් වුනා නියම photos වගයක් මේක මේ අපේ gossip site එකක තිබ්බෙ
මෙතන තියෙන හොඳ හොඳ photos වලට පොඩ්ඩක් quote පාරක්(අර චිත්‍ර කතා වල වගේ බෝල බෝල වල තියෙන දෙබස් බං
) දාන්න තියෙන්නෙ 
දාල හොඳට හදල එහෙම මෙතන post කරපල්ලා
එහෙනම් තැන්කු කිව්ව http://www.gossiplankanews.net/gallery/d-pavilion-inn-cricketers-party.html