@Thu Nodakinඔයාට සුපිරි උනාම අනිත් හැමෝටම සුපිරි වෙනවද ?? අපට නම් ඉතින් ලොවෙත් @scurvy දෙයියාගේ චැනල් එක විතරයි.![]()
මේක දැම්මේ Automobile -> Vehicle Talks Category එකේ අයට සුපිරිඔයාට සුපිරි උනාම අනිත් හැමෝටම සුපිරි වෙනවද ?? අපට නම් ඉතින් ලොවෙත් @scurvy දෙයියාගේ චැනල් එක විතරයි.![]()
මේක දැම්මේ Automobile -> Vehicle Talks Category එකේ අයට සුපිරි
ඇත්තනේන්නම්. වැරදීම මිනිස් ගතියක්. සමාව දීම දේව ගතියක් නේද මචන්...peo tv - 54මරු...
කරදර කරන්න එපා... මට යූටියුබ් එකේ වැඩ තියෙනව.. බිසී...