සුපිරි games ටිකක් කියපල්ලකෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සුපිරි games ටිකක් කියපල්ලකෝ

    මචං මගේ කොම්පියුටර් ෂොප් එකේ විකුණනන්
    සුපිරි ගේම්ස් ටිකක් කියපල්ලකෝ

    මේ පැත්තේ උන්ට ලොකු බඩු නෑ ඉතින්
    core i3
    8 gb ram
    gtx 760
    වගේ මැෂින් තමා උපරිම තියෙන්නේ