සුපිරි_සයිට්

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුපිරිම වෙබ් සයිට් දෙකක්

    අපිට මේ වෙලාවේ නැව් සහ ගුවන් යානා කොහෙද තියෙන්නේ කියල දන ගන්න පුළුවන්
    වෙබ් සයිට් දෙකක් අන්තර් ජංජාලේ රවුමක් ගහනකොට සෙට් උනා... අපේ දන්නා කියන කෙනෙක් ඕවගේ වැඩ කරනවා නම් අපිට දැන ගන්න පුළුවන් කොහෙද හරියටම ඉන්නේ කියල.... ;)

    ගුවන් යානා සදහා ලින්ක්

    නැව් සදහා ලින්ක්

    ස.යු.. මේවා කොච්චර දුරට නිවැරදිද කියා නොදනිමි
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉබ්බා වැඩර් :cool:
    troll-meme-smiley-emoticon.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් වටින site එකක් අයියේ .... thank u sooooo much මෙහෙම දෙයක් දැම්මට .... ලංකාවට යන්න ලං වෙත්දී මේ වගේ දෙයක් ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: mjayanatha

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ගොඩක් වටින site එකක් අයියේ .... thank u sooooo much මෙහෙම දෙයක් දැම්මට .... ලංකාවට යන්න ලං වෙත්දී මේ වගේ දෙයක් ගොඩක් වටිනවා

    බලන්නකො එකෙත් හැටි.. එ දෑරිවි රට් පිට ඉන්නෙ. දන්නෙ නැත්නං හැමෝටම මේ කිව්වේ...

    ඔකෙන් බලල යන එකකට මගින් නගින්ඩ වෙන්ට ඇති කල්පනාව මයෙ හිතේ... හොක් හොක්
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ගොඩක් වටින site එකක් අයියේ .... thank u sooooo much මෙහෙම දෙයක් දැම්මට .... ලංකාවට යන්න ලං වෙත්දී මේ වගේ දෙයක් ගොඩක් වටිනවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩක් වටින site එකක් අයියේ .... thank u sooooo much මෙහෙම දෙයක් දැම්මට .... ලංකාවට යන්න ලං වෙත්දී මේ වගේ දෙයක් ගොඩක් වටිනවා
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :rolleyes::rolleyes::rolleyes:

    බලන්නකො එකෙත් හැටි.. එ දෑරිවි රට් පිට ඉන්නෙ. දන්නෙ නැත්නං හැමෝටම මේ කිව්වේ...

    ඔකෙන් බලල යන එකකට මගින් නගින්ඩ වෙන්ට ඇති කල්පනාව මයෙ හිතේ... හොක් හොක්

    මට උඹව හෙන සැකයි බං. කව්ද උඹ.......
    41.gif
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    :baffled::baffled::baffled:

    පූස්;14498245 said:
    මට උඹව හෙන සැකයි බං. කව්ද උඹ.......
    41.gif

    අර මක්ක කොලාටද බන් ඒ......?