අපේ ටීම් එක england බන්.Kawda ban owa balanne.. ubalata pissuda?
Ubalath ara wela leak karana ewunta bana bana balana ewun wage..![]()
කොහොමද india australia මැච් එකේ අස්වින්, විහාරි බැට් කරපු විදිහඋදේ පාන්දර රිවස් ගහනව මුන්ට පිස්සුද![]()
Ah eka misak. Mama nam danneth na match ekak tiyenawa kiyala. Antimata match ekak balapu kale matakath na.අපේ ටීම් එක england බන්.![]()
ඔලිම්පික් ලොගො එක හදන්න තව එක බි0දුවක් විතරය් ඔන
Sanga 04 Consecutive 100s
Malinga 04 Consecutive Wickets
Mahela 04 Consecutive Catches
Menda 04 Consecutive Ducks
පොඩි සටහනක් ලියන්න හිතුනා..
මම දැන් ක්‍රිකට් බලන එක අත ඇරලා අවුරුදු 6 කට කිට්ටුයි... දැන් ඉන්නේ මොක්කුද කියලවත් මම දන්නේ නෑ... උන්ගේ නම් මටතක හිටින්නෙත් නෑ.. මෙන්ඩා නම් හැමදාම 0යි සහ කැච් බානවා කියලා දැකලා තියෙනවා.. වර්ථමාන නායකයගේ නමත් මම දන්නේ නෑ.. සංගලගේ මහේලලගේ නික්ම යෑමත් සමග එක දිගට පරාද වෙන්න ගත්තු ගැනිල්ල අදටත් නිමක් නෑ...
මට මතකයි අපේ පොඩි කාලේ.. 1996 ලෝක කුසලානය තියෙන කාලේ.. අර්ජුනලා, අරවින්දලා, හෂාන්, රොෂාන්, උපුල් සනත් ලා කළුවලා සෙල්ලම් කරපු හැටි.. වාස් බෝල් කරනවා බලන්න ආසයි. ඉස්සර රේඩියෝ එකට කන තියාගෙන ස්කෝර් එක අහපු හැටිත් මතක් උනා... ග්ලේන් මැක්ග්රාට පස්සේ මම ආසම වාස්ට.. පොතේ පාරවල් ගහන අතපත්තු.. ඊට පස්සේ ආපු සංගලා මහෙලලා.. මුරලිගේ දඟකැවීම්... හ්ම්ම්... .ඒවා එහෙම්ම හිනයක් වෙලා ගියා... අපි ඉස්සර මැච් බලද්දි ටීවී එකට වඳිනවා බන්... එච්චර ඩයි හාඩ් ෆෑන්ස්ලා වෙලා හිටියා.. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මල්ලි එක්ක ක්‍රිකට් ගහනවා.. කවදාවත් මට මගේ කියලා බැට් එකක් ලැබිලා නෑ.. ඒකත් හීනයක්.. ලී කෑලි තමා බැට් වලට ගත්තේ..
මට මතකයි ඉස්සර අපි ගෙදර කට්ටිය එකතු වෙලා සාලේ මැච් බලනවා.. අනපේක්ෂිත අවසාන තරඟ බලද්දි අම්මෝ පපුවත් ගැහෙනවා.. ඔළුවත් කැක්කුම එනවා.. අපි කෑකෝ ගහගෙන මාර ආතල් අප්පා...
මට මතකයි සාමාන්‍යය පෙළ ලියන කාලේ උදේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි පංති කාමරේ එහා පැත්තේ පොඩි ඉඩේ සෙල්ලම් කරනවා. වන් බම්ප්... තව ප්ලාස්ටික් බෝලයක් තිබ්බා රුපියල් 5යි.. ඒකෙන් ගහනවා පොඩ් එවුන් වගේ.. ලොල්.. එහෙම පිස්සුවක් තිබුනේ.....
T 20 ලෝක කුසලාන දිනලා ටීම් එක ලංකාවට ආපු දවසේ එයාලව පිළි ගන්න උත්සවයක් තිබ්බා ගෝල්ෆේස් එකේ.. මම වැඩ වගේකට කොළඹ යද්දි මම දැක්ක සංගා ඉන්න ඇඩ් එහෙක ලොකූ කට් අවුට් එකක් ගහලා තියෙනවා හැව්ලොක් ටවුන් එකේ.. මම ට්‍රැෆික් එකට නවත්තපු වෙලාවේ ඒ ෆොටෝ එක දිහා බලන් හිටියා පුදුම සතුටකින්... මැච් එක දිනපු ප්‍රීතී ප්රමෝදේ මම සීට් එකෙන් නැගිටලා ආයේ ඉඳ ගත්තේ සංගට තියෙන අසීමිත ගෞරවය නිසා... එහෙම හැංගීමක් තිබ්බේ "ක්‍රිකට්" වලට....
හ්ම්ම්ම්... අද නම් කතා කරලා වැඩක් නෑනේ.. කනවා බොනවා ආතල් ගන්නවා.. ෆිසියෝ අන්තිමයි.. හති දානවා.. ඉන්ජර්ඩ්... තූඌඌ විතරක්...
මොන දේ උනත් මම අගය කරනවා අසල්වැසි ඉන්දියාවේ අලුත් ක්රීඩයකයන්ව.. 2020 IPL එකේ මම දැක්ක KL රාහුල්ව.. පට්ටම කොන්ෆිඩන්ට් බැටෙක්.. ශිහ්.. මාර පොතේ ශොට් ගහන්නේ.. ඒ වගේමයි සූර්යය කුමාර් යාදෙව්... හොඳ අනාගතයන් තියෙන ක්‍රීඩකයන්..
කොහේ හරි මෙහේ උන්ට වැරදුනා... ආයේ හදන්නත් බෑ...
උඹලගේ අදහසුත් කොටාගෙන පලයල්ල...
aniwa bn issra test match 1st ball eke idl blnne dws 5m gdr inna welwta. match paradunama maara dukai sathi ganan duk wela tynw 2011, 2012 WC wala paraduna ekt. dan nan adalama na, blnneth na, match ekak dinuwoth highlight balanawa echchri. Anna ehm die hard fan wela hitapu apiw thama me lontha pakayo tika match balana eka epaaama kerewwe. thuපොඩි සටහනක් ලියන්න හිතුනා..