සුපුරුදු දක්ෂතා දිගටම !!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    137539142_1002325133625645_7425536948863167107_n.jpg
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    muta thiyanna baya bn international gahadi. anith pathen dena pressure eka control kara ganna ba. podak baya karala ball damahama uma bayata koheheta hari gahala out wenwa. mu practice season eka hodata karanwa athi. ath real giyhama yana enamak nathi wenawa. mekage baya nathi karanna ona hoda army train ekak dila.ita passa dala ballana ona.
     
    • Like
    Reactions: dilann

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    උදේ පාන්දර රිවස් ගහනව මුන්ට පිස්සුද :baffled:
    කොහොමද india australia මැච් එකේ අස්වින්, විහාරි බැට් කරපු විදිහ
    ඕසි උන් පට්ට ප්‍රෙසර් එකක් දුන්නේ, ඒත් එක ගොන් ෂොට් එකක් ගැහුවේ නැහැ
    මුන් නම් හැදෙන උන් නෙමේ කවදාවත්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    පොඩි සටහනක් ලියන්න හිතුනා..

    මම දැන් ක්‍රිකට් බලන එක අත ඇරලා අවුරුදු 6 කට කිට්ටුයි... දැන් ඉන්නේ මොක්කුද කියලවත් මම දන්නේ නෑ... උන්ගේ නම් මටතක හිටින්නෙත් නෑ.. මෙන්ඩා නම් හැමදාම 0යි සහ කැච් බානවා කියලා දැකලා තියෙනවා.. වර්ථමාන නායකයගේ නමත් මම දන්නේ නෑ.. සංගලගේ මහේලලගේ නික්ම යෑමත් සමග එක දිගට පරාද වෙන්න ගත්තු ගැනිල්ල අදටත් නිමක් නෑ...

    මට මතකයි අපේ පොඩි කාලේ.. 1996 ලෝක කුසලානය තියෙන කාලේ.. අර්ජුනලා, අරවින්දලා, හෂාන්, රොෂාන්, උපුල් සනත් ලා කළුවලා සෙල්ලම් කරපු හැටි.. වාස් බෝල් කරනවා බලන්න ආසයි. ඉස්සර රේඩියෝ එකට කන තියාගෙන ස්කෝර් එක අහපු හැටිත් මතක් උනා... ග්ලේන් මැක්ග්‍රාට පස්සේ මම ආසම වාස්ට.. පොතේ පාරවල් ගහන අතපත්තු.. ඊට පස්සේ ආපු සංගලා මහෙලලා.. මුරලිගේ දඟකැවීම්... හ්ම්ම්... .ඒවා එහෙම්ම හිනයක් වෙලා ගියා... අපි ඉස්සර මැච් බලද්දි ටීවී එකට වඳිනවා බන්... එච්චර ඩයි හාඩ් ෆෑන්ස්ලා වෙලා හිටියා.. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මල්ලි එක්ක ක්‍රිකට් ගහනවා.. කවදාවත් මට මගේ කියලා බැට් එකක් ලැබිලා නෑ.. ඒකත් හීනයක්.. ලී කෑලි තමා බැට් වලට ගත්තේ..

    මට මතකයි ඉස්සර අපි ගෙදර කට්ටිය එකතු වෙලා සාලේ මැච් බලනවා.. අනපේක්ෂිත අවසාන තරඟ බලද්දි අම්මෝ පපුවත් ගැහෙනවා.. ඔළුවත් කැක්කුම එනවා.. අපි කෑකෝ ගහගෙන මාර ආතල් අප්පා...

    මට මතකයි සාමාන්‍යය පෙළ ලියන කාලේ උදේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි පංති කාමරේ එහා පැත්තේ පොඩි ඉඩේ සෙල්ලම් කරනවා. වන් බම්ප්... තව ප්ලාස්ටික් බෝලයක් තිබ්බා රුපියල් 5යි.. ඒකෙන් ගහනවා පොඩ් එවුන් වගේ.. ලොල්.. එහෙම පිස්සුවක් තිබුනේ.....

    T 20 ලෝක කුසලාන දිනලා ටීම් එක ලංකාවට ආපු දවසේ එයාලව පිළි ගන්න උත්සවයක් තිබ්බා ගෝල්ෆේස් එකේ.. මම වැඩ වගේකට කොළඹ යද්දි මම දැක්ක සංගා ඉන්න ඇඩ් එහෙක ලොකූ කට් අවුට් එකක් ගහලා තියෙනවා හැව්ලොක් ටවුන් එකේ.. මම ට්‍රැෆික් එකට නවත්තපු වෙලාවේ ඒ ෆොටෝ එක දිහා බලන් හිටියා පුදුම සතුටකින්... මැච් එක දිනපු ප්‍රීතී ප්‍රමෝදේ මම සීට් එකෙන් නැගිටලා ආයේ ඉඳ ගත්තේ සංගට තියෙන අසීමිත ගෞරවය නිසා... එහෙම හැංගීමක් තිබ්බේ "ක්‍රිකට්" වලට....

    හ්ම්ම්ම්... අද නම් කතා කරලා වැඩක් නෑනේ.. කනවා බොනවා ආතල් ගන්නවා.. ෆිසියෝ අන්තිමයි.. හති දානවා.. ඉන්ජර්ඩ්... තූඌඌ විතරක්...

    මොන දේ උනත් මම අගය කරනවා අසල්වැසි ඉන්දියාවේ අලුත් ක්‍රීඩයකයන්ව.. 2020 IPL එකේ මම දැක්ක KL රාහුල්ව.. පට්ටම කොන්ෆිඩන්ට් බැටෙක්.. ශිහ්.. මාර පොතේ ශොට් ගහන්නේ.. ඒ වගේමයි සූර්‍යය කුමාර් යාදෙව්... හොඳ අනාගතයන් තියෙන ක්‍රීඩකයන්..

    කොහේ හරි මෙහේ උන්ට වැරදුනා... ආයේ හදන්නත් බෑ...

    උඹලගේ අදහසුත් කොටාගෙන පලයල්ල...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347

    goda ganna ba machan ape domestic, School structure wenase karana kam. ubama balapanko me prashane mehama ma thibaa but Sanga, mahela nisa ewa cover unaa. 2000-2014 wenakam kisima international level batsman kanake bihi wela naa hariyata strike rate ekake thiyana. Mathews, Tharanga witharaiyi tikake hari shape.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    පොඩි සටහනක් ලියන්න හිතුනා..

    මම දැන් ක්‍රිකට් බලන එක අත ඇරලා අවුරුදු 6 කට කිට්ටුයි... දැන් ඉන්නේ මොක්කුද කියලවත් මම දන්නේ නෑ... උන්ගේ නම් මටතක හිටින්නෙත් නෑ.. මෙන්ඩා නම් හැමදාම 0යි සහ කැච් බානවා කියලා දැකලා තියෙනවා.. වර්ථමාන නායකයගේ නමත් මම දන්නේ නෑ.. සංගලගේ මහේලලගේ නික්ම යෑමත් සමග එක දිගට පරාද වෙන්න ගත්තු ගැනිල්ල අදටත් නිමක් නෑ...

    මට මතකයි අපේ පොඩි කාලේ.. 1996 ලෝක කුසලානය තියෙන කාලේ.. අර්ජුනලා, අරවින්දලා, හෂාන්, රොෂාන්, උපුල් සනත් ලා කළුවලා සෙල්ලම් කරපු හැටි.. වාස් බෝල් කරනවා බලන්න ආසයි. ඉස්සර රේඩියෝ එකට කන තියාගෙන ස්කෝර් එක අහපු හැටිත් මතක් උනා... ග්ලේන් මැක්ග්‍රාට පස්සේ මම ආසම වාස්ට.. පොතේ පාරවල් ගහන අතපත්තු.. ඊට පස්සේ ආපු සංගලා මහෙලලා.. මුරලිගේ දඟකැවීම්... හ්ම්ම්... .ඒවා එහෙම්ම හිනයක් වෙලා ගියා... අපි ඉස්සර මැච් බලද්දි ටීවී එකට වඳිනවා බන්... එච්චර ඩයි හාඩ් ෆෑන්ස්ලා වෙලා හිටියා.. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මල්ලි එක්ක ක්‍රිකට් ගහනවා.. කවදාවත් මට මගේ කියලා බැට් එකක් ලැබිලා නෑ.. ඒකත් හීනයක්.. ලී කෑලි තමා බැට් වලට ගත්තේ..

    මට මතකයි ඉස්සර අපි ගෙදර කට්ටිය එකතු වෙලා සාලේ මැච් බලනවා.. අනපේක්ෂිත අවසාන තරඟ බලද්දි අම්මෝ පපුවත් ගැහෙනවා.. ඔළුවත් කැක්කුම එනවා.. අපි කෑකෝ ගහගෙන මාර ආතල් අප්පා...

    මට මතකයි සාමාන්‍යය පෙළ ලියන කාලේ උදේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි පංති කාමරේ එහා පැත්තේ පොඩි ඉඩේ සෙල්ලම් කරනවා. වන් බම්ප්... තව ප්ලාස්ටික් බෝලයක් තිබ්බා රුපියල් 5යි.. ඒකෙන් ගහනවා පොඩ් එවුන් වගේ.. ලොල්.. එහෙම පිස්සුවක් තිබුනේ.....

    T 20 ලෝක කුසලාන දිනලා ටීම් එක ලංකාවට ආපු දවසේ එයාලව පිළි ගන්න උත්සවයක් තිබ්බා ගෝල්ෆේස් එකේ.. මම වැඩ වගේකට කොළඹ යද්දි මම දැක්ක සංගා ඉන්න ඇඩ් එහෙක ලොකූ කට් අවුට් එකක් ගහලා තියෙනවා හැව්ලොක් ටවුන් එකේ.. මම ට්‍රැෆික් එකට නවත්තපු වෙලාවේ ඒ ෆොටෝ එක දිහා බලන් හිටියා පුදුම සතුටකින්... මැච් එක දිනපු ප්‍රීතී ප්‍රමෝදේ මම සීට් එකෙන් නැගිටලා ආයේ ඉඳ ගත්තේ සංගට තියෙන අසීමිත ගෞරවය නිසා... එහෙම හැංගීමක් තිබ්බේ "ක්‍රිකට්" වලට....

    හ්ම්ම්ම්... අද නම් කතා කරලා වැඩක් නෑනේ.. කනවා බොනවා ආතල් ගන්නවා.. ෆිසියෝ අන්තිමයි.. හති දානවා.. ඉන්ජර්ඩ්... තූඌඌ විතරක්...

    මොන දේ උනත් මම අගය කරනවා අසල්වැසි ඉන්දියාවේ අලුත් ක්‍රීඩයකයන්ව.. 2020 IPL එකේ මම දැක්ක KL රාහුල්ව.. පට්ටම කොන්ෆිඩන්ට් බැටෙක්.. ශිහ්.. මාර පොතේ ශොට් ගහන්නේ.. ඒ වගේමයි සූර්‍යය කුමාර් යාදෙව්... හොඳ අනාගතයන් තියෙන ක්‍රීඩකයන්..

    කොහේ හරි මෙහේ උන්ට වැරදුනා... ආයේ හදන්නත් බෑ...

    උඹලගේ අදහසුත් කොටාගෙන පලයල්ල...
    aniwa bn issra test match 1st ball eke idl blnne dws 5m gdr inna welwta. match paradunama maara dukai sathi ganan duk wela tynw 2011, 2012 WC wala paraduna ekt. dan nan adalama na, blnneth na, match ekak dinuwoth highlight balanawa echchri. Anna ehm die hard fan wela hitapu apiw thama me lontha pakayo tika match balana eka epaaama kerewwe. thu 😂
     
    • Like
    Reactions: NRTG