සුපුවත් අරණේ ජේසු භාවනාව !

Yobrow

Member
Aug 2, 2013
51
1
0
මම සීංහල ඵ වගේම බෞද්ධ.කිතු දහම ගැන මම ඵච්චර දන්නේනෑ.ඵත් මිනිසුන් යහමගට ආගම් 2 න් ඵකක් තමයි කිතු දහම අනිත් ඵක අනිවාර්යේන් බෞද්ධ.මේ ආගම් 2 විතරය් මිනිසුන්ගේ යහපතත තියේනේ.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mata kurusayo pennanna baha visheshayenma sinha wes aragena
    net eke hambayonta burana ewun, nathnam uba hithai
    maath kurusayek kiyala.

    FB daana hama ekakma gona wage meke danna epa
    anthimata renna pu guuth nathiwa yanna wenne.
    thamange oluwen hithapan bawana karanna aithiya
    thiyenne apita vitharada kiyala. anith agam ewaye
    ithihasaya hoyala balapan.

    :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    katholika or wewa mokak unath kamak ne cristhiyani jaathikayan ekka mage nam kisima amanaapayak ne...
    sema minihekutama pililayak wela tiyena agama1- islam...jaha 2-yehowa witness
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කාගෙ හරි හිතක් සුව කරන්න මොන ආගමේ තියන ඒව හරි අරගෙන කලාට කාටවත් ප්‍රශ්නයක් නැහැ.. ඒත් ඔතන වෙන්නෙ වෙනම සිද්දියක්..

    උන් දැනගන්න ඕන ඔහොම අමු අමුවෙ කොපි කරල ඒගොල්ලොන්ගෙ වගේ කරන්න ගත්තහම ඕක බලන අපේ උන් කුලප්පු වෙනවා කියල..

    ආගම් බේදය ආයෙ උඩට එනවා..

    මේකට විරුද්ද වෙන්න ඕන අපිද ??
    ඒ ආගමේ අයමද ??

    ඒක ප්‍රශ්නයක්..
    කොහොම උනත් හම්බ හැතිකරේ වගේ නම් නෙවේ ඒ මිනිස්සු දෙයක් මොලේ පාවිච්චි කරල පැහැදිලි කරගන්න පුළුවන්..

    දෙගොල්ලොම මොලෙන් හිතල වැඩ කරා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ..
    අනේ ජේසු පනේ ජේසු කියල ඒ ආගමට බැනල හරියන්නෙ නැහැ ගොන්නු වගේ.. අන්න ඒක තේරුම ගනින් මුලින්ම..

    ඔය ප්‍රශ්නෙ විතරක් වෙනම අරගෙන විසදුමක් හොයාගත්තහම හරි..
    ආගම් බේද ඇති කරන්න උවමනාවෙන්ම කරන වැඩ මේව.. නැතුව වෙන කිසිම අවශ්‍ය තාවයකට කරන වැඩ නෙවේ..

    9Y7qmQ3.png
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මොකක්දෝ අමුතු කුරුස ආගම් වල උබ ඔය කියන විදියට කරනවා ඇති. ඒත් කතෝලික ආගමේ එහෙම වෙන්නේ නැහැ. ගාල්ලේ සිරිවර්දනලා,පිටිදූවේ සමන්ත බද්ධලා වගේම ක්‍රිස්තියානි කුරුසයොත් ඉන්නවා එක එක අරමුණු වලට ආගම දහම යොදාගන්න.

    සමන්ත්‍ර බද්‍ර හාමුදුරුවන්ගේ දේශනා වල කිසිම වරදක් නෑ,සිරිවර්ධන කියන්නේ කලින් කතෝලික ආගමිකයෙක් ,එක තමා මම කලින් කියලා තියෙන්නේ ,ආගම හරි හැටි නොදන්නා කෑම බීම වෙනුවෙන් ඕනේ එකක් කරන එවුන් තමා මේවට අහුවෙන්නේ
    එවුනට උඹල කරන්නේ ශාපෙ එකේ අනික් ආගම්වල ඒවා විශේෂයෙන් බුද්ධ ධර්මයේ එන දේවල් කොප්ප ගැසීම,ඒකට හේතුව අවුරදු 16-29 ජේසුතුමා හිටියේ ඉන්දියාවේ හෝ ලංකාවේ බුදු දහම හදාරමින්,හැබැයි එයා දේශනා කලේ බුදු දහම නම් නෙවේ,ඒකට දේව සංකල්ප දාලා තමා කිව්වේ වෙනස්ම විදියට,ඉතා සුළු සමානකම් තියෙනවා

    අනික් එක බලපන්කො උඹලගේ bible එකේ සංස්කරණ දහස් ගානක් තියෙනවා ,එහෙනන් හැම ඒකම රෝමයේ ප්‍රධාන පල්ලියේ තියෙන bible එකේ කොපි තිය ගනියි නේ,ඊ එහෙම නැත්තේ ඒ මොකද උඹලගේ ලොකු එවුන් bible එකේ තියෙන හානි දායක දේවල් අයින් කරගෙන යන්නේ
    පුළුවන් නම් 1800 ගණන් වල bible එකක් හොයාගෙන හිතට අවංකව කියවපන්,එතකොට ඇත්ත තේරෙයි

    අනික් එක අමතක කරන්න එපා උඹලගේ තව කණ්ඩයක් ඉන්නවනේ සාතන් අදහන එවුන්,මම දන්නා විදියට උන් ලක්ෂ ගානක් ඉන්නවා,සිරිවර්ධන නම් එක්කෙනයි,උත් කතෝලිකයෙක්,
     
    • Like
    Reactions: sachith19920726

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawuru hari hari deyak karanawanm eka viwechanaya karanna oni nahane.....buddhagame mama ...mage kiyala deyak nahane.....namata buddagame aya thama ohoma wada karanne....me waden buddagamata haniyak wenne nahane...good work ...
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    සමත භාවනාව නම් තිබුනා. නිවන් දකින්න පුළුවන් සමත භාවනාවෙන් නෙවෙයි මිට්ටො. විදර්ශනා භාවනාව කියලා දුන්නෙ බුදු හාමුදුරුවො. අනේ ඔවු. ලංකාවෙ කොහෙවත් නොතිබිච්චි භාවනාව එකපාරට පටන් අරන් ඒ මදිවට දැන් පාදිලි උන්නාන්සෙලා දැන් හිමියො වෙලා. ලොල් ඕයි. සිල්වලා අඩු කුලේ කියලා කියනවානෙ ඒ නිකන් නෙවෙයි. සුද්දට රෙද්ද උස්සලා සිංහල බෞද්ධයො පාවලා දීලා තාන්න මාන්නවලට ආගම් වෙනස් කරපු උන්ගෙන් පැවතෙන්නෙ උඹලා. ලොල්.


    Ekenma
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    හිත දමනය කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් තමයි භාවනාව, අනෙක ශීලය රැකීම..මොන ආගමක වුනත් මේ දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා..ආගමක් හෝ දර්ශනයක් වේවා, මේ මොකකින් වුනත් කරන්නේ මිනිසාව යහපත් මාර්ගයක යැවීමයි..යහපත් මාර්ගයක යන්න හිත පාලනය කරන එක වැදගත්..එකේදී භාවනා කිරීමේ අයිතිය තියෙන්නේ බෞද්ධයාට පමණයි කියල කියන්න බෑ. එහෙනම් වෙනත් ආගම් වල මිනිසුන් නිපදවන දේවල්, හොයා ගන්න දේවල් කිසිම හිරිකිතක් නැතුව බුද්ධයා පාවිච්චි කරන්නේ?

    මේ thread එකේ අයිතිකරු කිසිම ස්වයං පාලනයක් නැති, ජීවිතේටම භාවනාවක් කරපු නැති කෙනෙක් බවයි පෙන්නේ..වැඩ වැදගත් වෙන්නේ ආගමක් වෙනුවෙන් ගහ මරා ගැනීමවත්, අපහස උපහාස කිරීමවත්, යුද්ද කිරීමවත් නෙවෙයි.. ඒ ආගමේ හැටියට ජීවත් වීමයි..

    මේ ලෝකේ හැම මිනිහම තම තමුන්ගේ ආගම්, දර්ශන අනුව ජීවත් වුනා නම් මේ ලෝකය තව කොච්චර ලස්සන වෙන්න තිබුනද!
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    kawuru hari hari deyak karanawanm eka viwechanaya karanna oni nahane.....buddhagame mama ...mage kiyala deyak nahane.....namata buddagame aya thama ohoma wada karanne....me waden buddagamata haniyak wenne nahane...good work ...

    මචන් ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවේ ,මම කියන්නේ බවුද්ධ නොවන අයට භාවනා එපා කියලා නේම් ,නමුත් භාවනාවක් කරනකොට ඒක නිවැරදිව කරන්න ඕනේ,භාවනා කරලා ඕනේ නම් මිනියක් උනත් මරන්න පුළුවන් ,එකෙන් කරන්නේ සිත එක තැනකට ගෙන ඒක ,එවුනට මුන් ඒවා කරන්නේ හරියට අර මිනි මරන්න ඉන්න එකෙක් භාවනා කරන ගානට ,ඒවගේම භාවනා කරාම දෙවියෝ දකින්න පුළුවන් කියන මිත්‍යා මතයේ ඉන්නේ ,අනික් එක තව ටික කාලයක් ගිහිල්ලා ඒ මිත්‍යා මතයම අපේ අයගෙත් ඔලුවලට දානවා ,ඒක හරියට අර ලංකාවේ ඉන්න සුප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියනවා වගේ වැඩක්,මේ හාමුදුරුවොත් ඉස්සර කතෝලික කෙනෙක් ලු ,දැන් අනුගාමිකයෝ සැහෙන්න ඉන්නවා ඒ පස්සේ වැටිලා ඉන්න ,මාලිගා වගේ ඒවා හදාගෙන ඉන්නේ කෝටි ගණන් වියදම් කරලා,ඒ හරක්ට තේරෙන්නේ නෑ එහෙනන් සිද්ධාර්ථ කුමාරයා ලෙසට බුදුරජාණන් වහන්සේ ලෝකෙට ආවේ ඇයි කියලා ,දෙවි කෙනෙක් වෙලාම ධර්මය දේශනා කරන්න තිබ්බනේ,බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ මනුෂ්‍යත්වයක් ලැබීම පරම දුර්ලබ ලාබයක් බවයි,

    මෙන්න මෙතන තමා හානිකර දේ තියෙන්නේ ,මේ වගේ වැරදි දේවල් සැහෙන්න මේ රටේ සිදු වෙනවා
     
    Jun 19, 2013
    437
    104
    0
    මුන් ඔය භාවනාව හොරකම් කරන්න හදන්නේ මොකද දන්නවද... බටහිර ඇත්තෝ ටික ටික දැන් භාවනා ක්‍රම අනුගමනය කරන්න පටන් අරගෙන තියෙනවා බුද්ධ දර්ශනයට අනුව යමින්... තමන්ගේ ජීවිතයට සැහැල්ලුව දියුණුව ලඟා කරගනිමින් ඉන්නේ භාවනා ක්‍රම අනුගමනය කරමින්... ඕක කතෝලිකයන්ට දිරවන්නේ නෑ. ඉතින් උස්සන්න පුළුවන් මොකක්ද, රෙද්ද හරි උස්සයි, අර පර හම්බයෝ වගේ... මුන් සේරම මහා සක්කිලි යක්කු බන්... මුළු ලෝකෙම කාල, දැන් ලංකාවත් කනවා... බුද්ධාගමත් කනවා...
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    අනේ "TOYO"
    පොඩ්ඩක් යමක් දැන ගෙන කතා කරන්න
    මොඩ කම පෙන්නුම් කරන්න එපා
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    menna umbalage unge wada ("http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/09/sanath-gunathilake-speaks.html")