හිත දමනය කරන්න පුළුවන් ක්රම 2ක් තියෙනවා. එකක් තමයි භාවනාව, අනෙක ශීලය රැකීම..මොන ආගමක වුනත් මේ දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා..ආගමක් හෝ දර්ශනයක් වේවා, මේ මොකකින් වුනත් කරන්නේ මිනිසාව යහපත් මාර්ගයක යැවීමයි..යහපත් මාර්ගයක යන්න හිත පාලනය කරන එක වැදගත්..එකේදී භාවනා කිරීමේ අයිතිය තියෙන්නේ බෞද්ධයාට පමණයි කියල කියන්න බෑ. එහෙනම් වෙනත් ආගම් වල මිනිසුන් නිපදවන දේවල්, හොයා ගන්න දේවල් කිසිම හිරිකිතක් නැතුව බුද්ධයා පාවිච්චි කරන්නේ?
මේ thread එකේ අයිතිකරු කිසිම ස්වයං පාලනයක් නැති, ජීවිතේටම භාවනාවක් කරපු නැති කෙනෙක් බවයි පෙන්නේ..වැඩ වැදගත් වෙන්නේ ආගමක් වෙනුවෙන් ගහ මරා ගැනීමවත්, අපහස උපහාස කිරීමවත්, යුද්ද කිරීමවත් නෙවෙයි.. ඒ ආගමේ හැටියට ජීවත් වීමයි..
මේ ලෝකේ හැම මිනිහම තම තමුන්ගේ ආගම්, දර්ශන අනුව ජීවත් වුනා නම් මේ ලෝකය තව කොච්චර ලස්සන වෙන්න තිබුනද!