සුබෝදය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඔන්න දවසකද තිබුනෙ පරිසරය පාඩම..
    ඉතින් අපිට පරිසරය පාඩම කරන්නේ ලසන්ති මිස්..එයා හැබැයි හරිම නපුරුයි…ඔන්න ටීචර් ඇවිල්ල ලමයි..අද ඔයාලට පරිසරය පාඩමේ තියෙන්නෙ
    සතුන් ගැන කතාකරන්න කියල පාඩම පටන් ගන්න හදනකොටම සුබෝදය පැනල කියනව ආ එහෙනම් අද අපි ගැන තමයි
    කතාකරන්න යන්නෙ..කියල කියුව….
    ###ඔන්න මිස්ට ඒකට මල පැන්න….මිස් කියුව..සුබෝද..කටවහගෙන දැන් ඉදල පාඩම අහගෙන ඉන්නව…හා ටීචර් කියල සුබෝදය කියුව…
    ඔන්න තව ටික වෙලාවකින් මිස් ඇහුවා..කෝ බලන්න අත උස්සන්න සත්තුවත්ත බලන්න ගියපු අය….
    සුබෝදය කියනව…ටීචර් ටීචර් අපි ඉන්නෙත් සත්තුවත්තෙ කියල….
    ටීචර්ට දැන් නම් මලේ මල….
    :angry::angry::oo::oo::growl::growl:

    ….ටීචර් කියනව…සුබෝද ..නැගිටිනව….
    තමුසෙ හිතාගෙන ඉන්නෙ මම කවුරු කියලද කියල…. තරහෙන් ඇහුව….
    :angry:
    …සුබෝදය කියනව…වෙන කවුරුවත් වගෙ කියල හිතුවෙ නෑ…සත්තුවත්තෙන් පැනල එනගමන් කියල හිතුවලු….
    :yes::yes::rolleyes:
    …ටීචර් කියුව..හා හොදයි…
    තමුසෙ දැන් නගිනව ඔහෙගෙ ඩෙස් එකට…
    සුබෝද අහනව ටීචර් මේ මගෙ ඩෙස් එකට.. :angry::angry::angry:
    ටීචර් කියනව ඔව් ඔව් තමුසෙගෙ ඩෙස් එකට තමයි..
    …ටික් වෙලාවකින්…ටීචර් අහනව,,,, මම කිව දේ කරන්නෙ නැතුව තමුසෙ මොනවද කල්පනා කරන්නේ කියල ඇහුව… :baffled::angry::angry:
    සුබෝදය කියනව…නෑ මේ ටීචර් මම මේ කල්පනා කලේ මේ ඩෙස් එකට නැග්ගම ඔයා කියපු සත්තුවත්ත පේනවද කියල…….
    :D:D:D:D:D:rofl::rofl::rofl: