අයියෙ දෙක ඔබලද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,348
    21,465
    113
    අද මන් කරාපිටියෙ හොස්පිටල් එකට ගියා යන්න තිබුනෙ පස්වෙනි තට්ටුවට. ලිෆ්ට් එකට ගොඩ උනා එකෙ සෙන්ග පිරිලා. 5 ඔබල තිබ්බ නිසා අන්තිම තට්ටුව නිසා මන් පිටිපස්සටම ගිහින් හිට ගත්තා. ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා ලිෆ්ට් එක කන්ට්‍රොල් කරන්න. සමහරු නගලා අන්කෙ කියනව. දැන් ඔක්කොම තට්ටු වල නම්බර් ගහල තියෙන්නෙ. ඇන්ටි කෙනෙක් පලවෙනි තට්ටුවෙන් නැගල කිව්ව හතර කියල අර ඇටෙන්ඩන්ට් මල පැනල වගෙ කිව්ව හරි හරි ඔබල හියෙන්නෙ කියල. ඊට පස්සෙ ආව සිකුරිටි අක්ක කෙනෙක් නැගල ලිෆ්ට් එක යන්න හදනකොටම ඇහුව "අයියෙ දෙක ඔබලද" කියල. මට බකස් ගාල හිනා ගියා බන්. ගෑනු කට්ටිය වැඩිපුර ඉදියෙ උනුත් මන් බලනකොට කට තද කරන් හිනාව. :lol: :lol: :lol: අටෙන්ඩන්ට් කාරයගෙ මූන පුක වෙලා :baffled::baffled::baffled:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උගේ රස්සාව ලිෆ්ට් එකේ අංකේ ඔබන එකද? 🤯

    යකෝ පඩිත් දීලා විශ්‍රාම වැටුපත් දෙනවද ඕක කරනවට 🥴

    ඕකටද මම 15% ගෙවන්නේ 😅🔫
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,348
    21,465
    113
    උගේ රස්සාව ලිෆ්ට් එකේ අංකේ ඔබන එකද? 🤯

    යකෝ පඩිත් දීලා විශ්‍රාම වැටුපත් දෙනවද ඕක කරනවට 🥴
    ඌ ඉන්නෙ මිනිස්සු එන වෙලාවට විතරයි. ගොඩක් මිනිස්සු දන්නෙ නෑ බන් ලිෆ්ට් එකෙ යන්න. තට්ටු ගනන් පඩිපෙල් නගින්න බෑ වයසක අහින්සක මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: Candid-B

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඌ ඉන්නෙ මිනිස්සු එන වෙලාවට විතරයි. ගොඩක් මිනිස්සු දන්නෙ නෑ බන් ලිෆ්ට් එකෙ යන්න. තට්ටු ගනන් පඩිපෙල් නගින්න බෑ වයසක අහින්සක මිනිස්සුන්ට.
    වයසක නූගත් මිනිස්සුන්ට
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,826
    1
    62,976
    113
    Mother Earth
    ඌ ඉන්නෙ මිනිස්සු එන වෙලාවට විතරයි. ගොඩක් මිනිස්සු දන්නෙ නෑ බන් ලිෆ්ට් එකෙ යන්න. තට්ටු ගනන් පඩිපෙල් නගින්න බෑ වයසක අහින්සක මිනිස්සුන්ට.
    සිරාවට බන්. බහුතරයක් දාන්නේ නෑ lift එක ඔපරේට් කරන්න. තව සමහරු escalator එකේ යන්න බයයි කියපන්කො. 🤷‍♂️
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,273
    4,068
    113
    උගේ රස්සාව ලිෆ්ට් එකේ අංකේ ඔබන එකද? 🤯

    යකෝ පඩිත් දීලා විශ්‍රාම වැටුපත් දෙනවද ඕක කරනවට 🥴

    ඕකටද මම 15% ගෙවන්නේ 😅🔫
    samahara private hospital walath inne ban.Lanka hospital innawa
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    කොළ පැකට් එකද, රතු පැකට් එකද, අලුත් කහ පැකට් එකද බං කාලා ගියේ?

    උගේ රස්සාව ලිෆ්ට් එකේ අංකේ ඔබන එකද? 🤯

    යකෝ පඩිත් දීලා විශ්‍රාම වැටුපත් දෙනවද ඕක කරනවට 🥴

    ඕකටද මම 15% ගෙවන්නේ 😅🔫
    ඔව් නේද බං. රජයට බදු ගෙවන්නේ නැවත මහජනයාටම පහසුකම් සලසන්නම තමා නේද? නැතුව අපේ රජය අපෙන් බදු අරන් වෙන රටවල් වලට යුද ආදාර දෙන් නෑනේ.
    ------ Post added on Feb 26, 2025 at 4:44 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොළ පැකට් එකද, රතු පැකට් එකද, අලුත් කහ පැකට් එකද බං කාලා ගියේ?

    ඔව් නේද බං. රජයට බදු ගෙවන්නේ නැවත මහජනයාටම පහසුකම් සලසන්නම තමා නේද? නැතුව අපේ රජය අපෙන් බදු අරන් වෙන රටවල් වලට යුද ආදාර දෙන් නෑනේ.
    ------ Post added on Feb 26, 2025 at 4:44 PM

    පයි ස්ටාර් හොටෙල් එකක් ද යකෝ බොත්තම ඔබලා දෙන්න 😆
     
    • Haha
    Reactions: SimMaster