සුබ අලුත් අවුරුද්දක් වේවා

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා අගනා පැතුමක් මල්ලියා..

අපි ආපසු හැරී බලා වැරදුනු තැන් හොඳින් පිලිසකර කොට ගෙන හෙට දවසට මුහුන දෙමු..

මල්ලිට ජය..
 

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
ඔයාගෙත් සියලුම පැතුම් ඉටු වන සුබ නව වසරක් වෙවා කියල ප්‍රාර්ථනා කරනවා!