සුබ පැතුම් තිලා!

Nov 24, 2008
14,813
575
0
78
වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....

මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk
:growl::no:
ෆල ෆල.. ඕව හීනෙන්.
නිදාගෙන වර:growl:
 
Nov 24, 2008
14,813
575
0
78
මම නම් සිංහල.. බෞද්ධ කොල්ලෙක්... :D
image.php


:rolleyes:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :lol:

    risk eka aran cake kana awasanawatha ayata pihita wenna kiala api rajayata bala karanawa, thummulla handiye diga wela noka nobee (wasana cake witharai kanne) :D

    බම්බුව තමා!:P

    මෙන්න වැඩක්.මහලොකු බටර් කේක්.නයි කයිද වාසනා කේක්!:D

    :growl::no:
    ෆල ෆල.. ඕව හීනෙන්.
    නිදාගෙන වර:growl:

    :angry::angry::angry:
    උබලා බඳින දවසට වරෙල්ලකෝ කේක් ඉල්ලගෙන....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බම්බුව තමා!:P

    මෙන්න වැඩක්.මහලොකු බටර් කේක්.නයි කයිද වාසනා කේක්!:D

    නඩු කෙසේ වෙතත් මේකෙන් වාසනා කේක් වලට ලැබුන ප්‍රසිද්ධියට මූ අපිට කීය කීය හරි දෙන්න ඕනෙ...:lol:
     
    • Like
    Reactions: migaramk
    :no:
    මේ දවස් වල මම ඉන්නෙ වලි මාන්සිකත්වයේ:angry::baffled:
    කාත් එක්ක හරි කොක්කක් දාගන්න ඕනෙ:yes::growl:
    අනේ මට නං බැරියෝ...:no::D

    ඒත් අපේ පරන යාලුවො ගලේ ඉඳන් මට දෙහි කපනවාලු.මගේ යාලුවෝ මට හැමදාම එකයි.මගේ අරගලය යාලුවන්ට එරෙහිව නෙවෙයි.කැත කමට එරෙහිව පමනයි.:yes::sorry:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....

    මෙයට,
    වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
    migaramk

    උඹේ ඔය පුස් කෙක් හින්ද ඊයේ ගලේ කෙස් එක වෙලවෙ ඒ කතාව වෙනස් කරන්න හදනව කියල කට්ටිය හින්ට් පාරකුත් ගහල තිබුන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුටුගැමුනු පරපුරේද?මැදමුලන පරපුරේද?මටත් සැකයි:yes::P

    හපෝ... මම නම් ඔය එක පරපුරකටවත් නෑ.. :no::no:

    මගේ පරපුර සිහල පරපුර... :D


     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    යකෝ මේක මාර වැඩක්නේ.මට ඕන ටික විතරයි තියෙන්නේ.!!!:frown:
    පිඇස්-ඒවා වෙනම සේප්පුවක දාලා ලියුං පෙට්ටිය හිස් කොරන්න පුලුවන්ද?

    පී.එම්. ඩවුන්ලෝඩ් කරන්න ඉන්බොක්ස් පහළ ඇති බලන්න....
     
    උඹේ ඔය පුස් කෙක් හින්ද ඊයේ ගලේ කෙස් එක වෙලවෙ ඒ කතාව වෙනස් කරන්න හදනව කියල කට්ටිය හින්ට් පාරකුත් ගහල තිබුන
    අය්යෝ මෙතනටත් ඔය කුනුගොඩවල් අදින්න එපා..ඊයේ නං මට තිත්තම වුනා.මහ ලොකු අයත් පොඩි ළමයි වගේ රන්ඩු වෙනවා.:sorry::(