සුබ පැතුම් තිලා!

Nov 24, 2008
14,813
575
0
78
අනේ මට නං බැරියෝ...:no::D

ඒත් අපේ පරන යාලුවො ගලේ ඉඳන් මට දෙහි කපනවාලු.මගේ යාලුවෝ මට හැමදාම එකයි.මගේ අරගලය යාලුවන්ට එරෙහිව නෙවෙයි.කැත කමට එරෙහිව පමනයි.:yes::sorry:

:rolleyes: ඇයි ඕව මට කියන්නෙ...:rolleyes:
මම දෙකේම මෙම්බර් කෙනෙක් විතරයි. මම නෙට් බිල ගෙවන හින්දා, මම මට ඕනෙ තැනක ඉන්නවා.:nerd: මට යන්න නිදහස තියනවා.
මම ඒකෙ ඉදන් මේකට බැනලත් නෑ.... මේකෙ ඉදන් ඒකට බැනලත් නෑ.:yes:(මම හිතන්නෙ නෑ කාලගවත් ඉස්ක්‍රීන් ශොට් ඇති කියල, තියනව නම් මට pm කරන්න.ලොල්)
ඉතින් ඕව මට කියල වැඩක් නෑ.:rolleyes: මම මගේ හිතට එකගව ඉන්නවා.:yes:
මම ඔහොම දෙපැත්තට ගහන ත්‍ර්ඩ් එකක් හම්බුනාම කරන්නෙ , මග ඇරල යන එක.:yes: දැක්කෙ නෑ වගේ.
මේක මගෙන් ඩිරෙක් ඇහුව හින්දා ඔන්න ඩිරෙක් උත්තරයක් දුන්න.
ඔයාගෙ යාලුවොනෙ එහෙත් ඉන්නෙ. ඉතින් මට නොකිය, ඒගොල්ලන්ට කීව නම් හරි.:oo:
මේක හරි මගුලක්නේ. මගෙන්මයි අහන්නේ. අද දෙවනියා.
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    පළවෙනියා කව්ද....?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :angry::angry::angry:
    උබලා බඳින දවසට වරෙල්ලකෝ කේක් ඉල්ලගෙන....
    :nerd:
    හොරණ නම් අහල තියනවා.

    හොරණ කොයි හරියෙද ඔය වාසනා කෙක් කඩේ තියෙන්නේ:rolleyes:
     
    :rolleyes: ඇයි ඕව මට කියන්නෙ...:rolleyes:
    මම දෙකේම මෙම්බර් කෙනෙක් විතරයි. මම නෙට් බිල ගෙවන හින්දා, මම මට ඕනෙ තැනක ඉන්නවා.:nerd: මට යන්න නිදහස තියනවා.
    මම ඒකෙ ඉදන් මේකට බැනලත් නෑ.... මේකෙ ඉදන් ඒකට බැනලත් නෑ.:yes:(මම හිතන්නෙ නෑ කාලගවත් ඉස්ක්‍රීන් ශොට් ඇති කියල, තියනව නම් මට pm කරන්න.ලොල්)
    ඉතින් ඕව මට කියල වැඩක් නෑ.:rolleyes: මම මගේ හිතට එකගව ඉන්නවා.:yes:
    මම ඔහොම දෙපැත්තට ගහන ත්‍ර්ඩ් එකක් හම්බුනාම කරන්නෙ , මග ඇරල යන එක.:yes: දැක්කෙ නෑ වගේ.
    මේක මගෙන් ඩිරෙක් ඇහුව හින්දා ඔන්න ඩිරෙක් උත්තරයක් දුන්න.
    ඔයාගෙ යාලුවොනෙ එහෙත් ඉන්නෙ. ඉතින් මට නොකිය, ඒගොල්ලන්ට කීව නම් හරි.:oo:
    මේක හරි මගුලක්නේ. මගෙන්මයි අහන්නේ. අද දෙවනියා.
    :oo:ලකියා කොහොමත් ගින්දර වගේ තමා.මම ඒක දන්නවා.සොරි..මම කෙලින්ම ඔයාට නෙවෙයි කිව්වේ.යාලුවො මතක් වුන නිසා....ඒ සේරම අහන්න මෙතන වෙන අය නෑ.ගිය අය එක්ක ගනුදෙනුවකුත් නෑ..තේරුම් ගන්න.!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :nerd:
    හොරණ නම් අහල තියනවා.

    හොරණ කොයි හරියෙද ඔය වාසනා කෙක් කඩේ තියෙන්නේ:rolleyes:

    උබ හොරණද....?
    හොරණ කඩ 3ක් තියෙනවා...ෆැක්ටරිය තියෙන්නේ ඈතට වෙන්න, මතුගම පාරේ...

    බොට මොකටද:P:oo:

    වලියක් දාගන්න... අද කම්මැලී වලියක් නැතුව:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :oo:ලකියා කොහොමත් ගින්දර වගේ තමා.මම ඒක දන්නවා.සොරි..මම කෙලින්ම ඔයාට නෙවෙයි කිව්වේ.යාලුවො මතක් වුන නිසා....ඒ සේරම අහන්න මෙතන වෙන අය නෑ.ගිය අය එක්ක ගනුදෙනුවකුත් නෑ..තේරුම් ගන්න.!
    :baffled:
    අතහැරල දාන්න:baffled::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උබ හොරණද....?
    හොරණ කඩ 3ක් තියෙනවා...ෆැක්ටරිය තියෙන්නේ ඈතට වෙන්න, මතුගම පාරේ...

    වලියක් දාගන්න... අද කම්මැලී වලියක් නැතුව:P
    :baffled: මහරගම.
    හොරණ නම් මම, ඕක තියන තැන දන්නවනේ:oo:

    හුටා කඩ තුනක් තියනව්ද:shocked: කොහෙද බොලේ කඩ තුන තියෙන්නෙ:nerd:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :baffled: මහරගම.
    හොරණ නම් මම, ඕක තියන තැන දන්නවනේ:oo:

    හුටා කඩ තුනක් තියනව්ද:shocked: කොහෙද බොලේ කඩ තුන තියෙන්නෙ:nerd:

    බෝගහ ලඟින් යන පාරේ එකයි..
    ස්ටෑන්ඩ් එක ඉස්සරහා දෙකයි...:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇත්තටම කිව්වොත් ඉතිං සීමාවක් නැතිව බොන උන්ට පොඩි හින්ට් පාරක් තමයි මේකේ තියෙන්නෙ... :yes:
    :P:rofl:
    මිගාරටද මන්ද කීවේ:P:ලොල්::ලොල්::ලොල්:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බෝගහ ලඟින් යන පාරේ එකයි..
    ස්ටෑන්ඩ් එක ඉස්සරහා දෙකයි...:D
    :P අනාගත කළමණාකරු මම උනා නම් හොදයි වගේ:love::love::P

    එතකොට, බේකරිය තියෙන්නේ:nerd::nerd::nerd::nerd: