අනේ මට නං බැරියෝ...
ඒත් අපේ පරන යාලුවො ගලේ ඉඳන් මට දෙහි කපනවාලු.මගේ යාලුවෝ මට හැමදාම එකයි.මගේ අරගලය යාලුවන්ට එරෙහිව නෙවෙයි.කැත කමට එරෙහිව පමනයි.
ඇයි ඕව මට කියන්නෙ...
මට යන්න නිදහස තියනවා.
(මම හිතන්නෙ නෑ කාලගවත් ඉස්ක්රීන් ශොට් ඇති කියල, තියනව නම් මට pm කරන්න.ලොල්)
මම මගේ හිතට එකගව ඉන්නවා.
දැක්කෙ නෑ වගේ.
ආ...නොබැඳි ජාතීන්ගේ සමුළුවේ....ආයුබෝවන්ඩ මමත් අමු හිංගලයෙක්.
![]()

ඇයි ඕව මට කියන්නෙ...
මම දෙකේම මෙම්බර් කෙනෙක් විතරයි. මම නෙට් බිල ගෙවන හින්දා, මම මට ඕනෙ තැනක ඉන්නවා.මට යන්න නිදහස තියනවා.
මම ඒකෙ ඉදන් මේකට බැනලත් නෑ.... මේකෙ ඉදන් ඒකට බැනලත් නෑ.(මම හිතන්නෙ නෑ කාලගවත් ඉස්ක්රීන් ශොට් ඇති කියල, තියනව නම් මට pm කරන්න.ලොල්)
ඉතින් ඕව මට කියල වැඩක් නෑ.මම මගේ හිතට එකගව ඉන්නවා.
මම ඔහොම දෙපැත්තට ගහන ත්ර්ඩ් එකක් හම්බුනාම කරන්නෙ , මග ඇරල යන එක.දැක්කෙ නෑ වගේ.
මේක මගෙන් ඩිරෙක් ඇහුව හින්දා ඔන්න ඩිරෙක් උත්තරයක් දුන්න.
ඔයාගෙ යාලුවොනෙ එහෙත් ඉන්නෙ. ඉතින් මට නොකිය, ඒගොල්ලන්ට කීව නම් හරි.
මේක හරි මගුලක්නේ. මගෙන්මයි අහන්නේ. අද දෙවනියා.
උබලා බඳින දවසට වරෙල්ලකෝ කේක් ඉල්ලගෙන....

ලකියා කොහොමත් ගින්දර වගේ තමා.මම ඒක දන්නවා.සොරි..මම කෙලින්ම ඔයාට නෙවෙයි කිව්වේ.යාලුවො මතක් වුන නිසා....ඒ සේරම අහන්න මෙතන වෙන අය නෑ.ගිය අය එක්ක ගනුදෙනුවකුත් නෑ..තේරුම් ගන්න.!
මම් අමද්යපයි... පොඩි ආතල් එකක් එන නිසා මේක දාගත්තේ..![]()
ඉහි ඉහි..
හොරණ නම් අහල තියනවා.
හොරණ කොයි හරියෙද ඔය වාසනා කෙක් කඩේ තියෙන්නේ![]()
බොට මොකටද![]()

ලකියා කොහොමත් ගින්දර වගේ තමා.මම ඒක දන්නවා.සොරි..මම කෙලින්ම ඔයාට නෙවෙයි කිව්වේ.යාලුවො මතක් වුන නිසා....ඒ සේරම අහන්න මෙතන වෙන අය නෑ.ගිය අය එක්ක ගනුදෙනුවකුත් නෑ..තේරුම් ගන්න.!

ඉහි ඉහි..
ෆොඩි කික් එකක් තියනවා![]()

උබ හොරණද....?
හොරණ කඩ 3ක් තියෙනවා...ෆැක්ටරිය තියෙන්නේ ඈතට වෙන්න, මතුගම පාරේ...
වලියක් දාගන්න... අද කම්මැලී වලියක් නැතුව![]()
මහරගම.
කොහෙද බොලේ කඩ තුන තියෙන්නෙ
මේ ..මේ..ගිහින් බුදියාගන්න!ආපහු ෆුල්...
ලොල්... ෆයිනලී ෆවුන්ඩ් අවුට්......
මම ආවනේ.....

මහරගම.
හොරණ නම් මම, ඕක තියන තැන දන්නවනේ
හුටා කඩ තුනක් තියනව්දකොහෙද බොලේ කඩ තුන තියෙන්නෙ
![]()

ඇත්තටම කිව්වොත් ඉතිං සීමාවක් නැතිව බොන උන්ට පොඩි හින්ට් පාරක් තමයි මේකේ තියෙන්නෙ...![]()

:ලොල්::ලොල්::ලොල්:බෝගහ ලඟින් යන පාරේ එකයි..
ස්ටෑන්ඩ් එක ඉස්සරහා දෙකයි...![]()
අනාගත කළමණාකරු මම උනා නම් හොදයි වගේ