සුබ පැතුම් තිලා!

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අය්යෝ මෙතනටත් ඔය කුනුගොඩවල් අදින්න එපා..ඊයේ නං මට තිත්තම වුනා.මහ ලොකු අයත් පොඩි ළමයි වගේ රන්ඩු වෙනවා.:sorry::(

    :no::no:සොරි ශම්මි ගලේ කුනු අදින අදහසකින් නෙමෙ මම එක කිවුවෙ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :P:rofl:
    මිගාරටද මන්ද කීවේ:P:ලොල්::ලොල්::ලොල්:

    මම දැන් බොන්නේ නෑ..... ඇත්තටම:yes::yes:

    :P අනාගත කළමණාකරු මම උනා නම් හොදයි වගේ:love::love::P

    එතකොට, බේකරිය තියෙන්නේ:nerd::nerd::nerd::nerd:

    අපෝ ඒක කියන්න බෑ.. මෙහෙම තැන්වල කියන්න එපා කියලා තියෙන්නේ,
    චැට් එකෙන් කියන්නම් ඕනෙමනම්...:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම දැන් බොන්නේ නෑ..... ඇත්තටම:yes::yes:



    අපෝ ඒක කියන්න බෑ.. මෙහෙම තැන්වල කියන්න එපා කියලා තියෙන්නේ,
    චැට් එකෙන් කියන්නම් ඕනෙමනම්...:baffled:
    ගෝවින්නෙද:rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපෝ.... ඌට කියලා වැඩක් නෑ... :no:

    මම දැන් මාසදෙකක් ඉඳන් බොන්නේ නෑ....:yes::yes:

    මොනවද දන්නෙ නෑ පී.එම් වලින් මර්කටින් කරන්නෙ.............:lol::lol::lol:

    උඹට මොකෝ ඒවා...:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ

    සිරාවටම බොන්නේ නැත්නම් හොදයි... :yes::yes::yes:

    මමත් ගියෝ... :D

    කව්ද බඳින්නේ....කාවද බඳින්නේ, ගහක් තමයි....:baffled:

    අපිට හැදෙන්න දෙන්නේම නෑ....:angry:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොකක්ද හොරයක් තියනව.......පුස් කෙක් වලට වහ වැටුන කෙනෙක් වෙන්න ඕනේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොකක්ද හොරයක් තියනව.......පුස් කෙක් වලට වහ වැටුන කෙනෙක් වෙන්න ඕනේ

    :confused::confused:

    මම කීවට ඔලුව වැනුවද කොහෙද... ඕක තියෙන්නෙ ගෝවින්නෙ නෙමෙයිනේ:oo::rolleyes:

    නෑ අපේ ගෙදර....:angry::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :angry::angry::angry:
    උබලා බඳින දවසට වරෙල්ලකෝ කේක් ඉල්ලගෙන....

    ඔය කියන්නෙ කොට්ටාවෙ තියන වාසනා බේකරිය නම්, උඹ නඩුව දිනනව ශුවර්. මොකද අවුරුද්දට කලින් දවසෙ ගිහින් බලන්න ඕන ඒකෙ පෝලිම. හවුස් ඔෆ් ෆැශන් එකෙත් නැහැ එච්චර පෝළිමක්.