අය්යෝ මෙතනටත් ඔය කුනුගොඩවල් අදින්න එපා..ඊයේ නං මට තිත්තම වුනා.මහ ලොකු අයත් පොඩි ළමයි වගේ රන්ඩු වෙනවා.![]()

සොරි ශම්මි ගලේ කුනු අදින අදහසකින් නෙමෙ මම එක කිවුවෙ
මිගාරටද මන්ද කීවේ:ලොල්::ලොල්::ලොල්:

පේනවානේ මාකර්ටිං කරන හැටි!ඒ වගේ තමා.![]()



මිගාරටද මන්ද කීවේ:ලොල්::ලොල්::ලොල්:


අනාගත කළමණාකරු මම උනා නම් හොදයි වගේ
එතකොට, බේකරිය තියෙන්නේ![]()

ගෝවින්නෙදමම දැන් බොන්නේ නෑ..... ඇත්තටම
අපෝ ඒක කියන්න බෑ.. මෙහෙම තැන්වල කියන්න එපා කියලා තියෙන්නේ,
චැට් එකෙන් කියන්නම් ඕනෙමනම්...![]()

අපෝ.... ඌට කියලා වැඩක් නෑ...![]()


මොනවද දන්නෙ නෑ පී.එම් වලින් මර්කටින් කරන්නෙ.............![]()

මමත් යනවා. පාඩම් කරන ඕනෙ![]()
මම දැන් මාසදෙකක් ඉඳන් බොන්නේ නෑ....![]()




මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ

මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ
සිරාවටම බොන්නේ නැත්නම් හොදයි...
මමත් ගියෝ...![]()


මිගාර බදින්න යනව වගේ. ඒකයි පේන්න බොන්නෙ නෑ කියන්නේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොකක්ද හොරයක් තියනව.......පුස් කෙක් වලට වහ වැටුන කෙනෙක් වෙන්න ඕනේ


මම කීවට ඔලුව වැනුවද කොහෙද... ඕක තියෙන්නෙ ගෝවින්නෙ නෙමෙයිනේ![]()


උබලා බඳින දවසට වරෙල්ලකෝ කේක් ඉල්ලගෙන....