සංවේදී අත්දැකීමක්...තමන්ට ආදරය කරන තව කෙනක් ජීවිතේට ලං වෙලා, දරු මල්ලෝ ඉන්න දවසක උනත් ඔය අද දැනෙන වේදනාව එදාටත් හිත කොනක දැනේවි. ඒකයි කටුක යථාර්තය මල්ලි. නමුත් ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ.
ඇත්ත අක්කේ...මටත් මේකමයි කියන්න හිතුනේ....![]()
ගොඩක් ස්තූතී...


jst watch this film bro. this's much suitable for u. and all other's a invited to watch. a nice heart touchng story.

