සුභ අසුභ පෙරනිමිති

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් එතකොට කිබුල් මාමෙ හම්බයෙකුත් ඇවිත් උගෙ සාම්ප්‍රදායික දැනුම ඇදහිලි හා විස්වාස ගැන තෙර්ඩ් එකක් දානව හිනියට බුද්ධාගමට පාර වදින විදිහට හරියට මේ තෙර්ඩ් එක වගේම.

    එතකොට ඔයා එතනදිත් ආ උන්ගෙ සම්ප්‍රදායික දැනුමනෙ කියල කරබාගෙන ඉන්නවද????? නැ නේද??? හම්බය කරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම නැකත කොරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම.

    මිත්යා දුශ්ටිය වැපිරීම සම්ප්‍රදායික දැනුමනෙ කියල මාරු වෙලා හරි යන්නෙ නැනේද කිබුල් මාමේ,:rofl::rofl:
    උඹෙයි මගෙයි දෘෂ්ඨිය වෙනස් එරෝ.....එහෙම වෙන්න ඕන නේ....නානත්ථ කායා- නානත්ථ සංඥා වෙන කොට.....

    ඒ වගේ ත්‍රෙඩ් එකකින්ත් මම නම් මම නොදන්න දේ ඉගෙන ගන්නවා. (මේ මැටි හරක් මෙහෙම නේ ඕයි හිතාගෙන ඉන්නේ කියලා!)තර්කාණුකූලව මට අභියෝගයකට ලක් කරන්න පුලූවන් කියල තියන අතිශය අතාර්කික දෙයක් මම කරනවා.
    හැබැයි මේ පෙර මග සුබ ලකුණු කියන්නේ සම්මුතියක්. මිනිස්සු නිපදවා ගත්ත එකක් තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්. ඒව “ආහ්..එහෙමත් පොරවල් හිතනව නේහ්“ කියල මම දැණුමට එක් කර ගන්නවා. ඕව සම්මුති නිසා සහ බොහෝ විට පුද්ගලානුබද්ධ මිස විශයානුබද්ධ නොවන නිසා මොන අභියෝග ද බං????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. 2015 ජනවාරි මාසෙන් පස්සෙ
    2. එදාට කුජ ග්‍රහය බලවත් උනොත් දිනයි, චන්ද්‍රයා බලවත් උනොත් පරදියි
    3. ජෝතිසය අනුව පෙන්නුම් කරන්නෙ කණ්ණාඩි දාන කොණ්ඩෙ පීරන ඩයල් එකක්
    :rofl:
    :lol::lol::lol::lol::lol::lol: පට්ට කමෙන්ට් එක ඔහොම තමා කියන්නෙ- හොදටම රිදෙයි
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අයිලප්පෙරුම;17182906 said:
    අනිවා කර්මය නවත්වන්න බැහැ. ඕකුන් නිසා කීදෙනෙක් ගේ කසාද කැඩෙන්න ඇති ද. ඇත්තටම මම දන්නා සිද්දියක් තියනවා.

    අපේ පැත්තේ ගැහැණු ළමයෙක් ඉන්නවා. පට්ට ම් ලස්සනයි අහිංසකයි. වයස 30 වගේ දැන්. වුර්තියෙන් බැංකුවක ඇසිස්ටන් මැනේජර් කෙනෙක්. යන වාහන ඔක්කොම සැප සම්පත් මෙයාට තියනවා. ඇත්තම කියන්නම් අපේ ලගම නෑදෑයෝ. කොල්ලොත් අම්බානක් පස්සෙන් ආව. ලොකු ලොකු පවුල් වලිනුත් මගුල් තුලා කතා කලා. එත් මේ කෙල්ල මේවට කැමති නැහැ. කෙන්දරකාරයෝ කියල මෙය කසාද බඳින කෙනා මෙයාගේ කේන්දරේ නිසා මැරෙනවා කියල. දැන් ඒ කෙල්ල ජිව්තකාලය තුලම නොබඳ ඉන්න තීරණය කරලා තියෙන්නේ. කොච්චර පවුද බන්. එකයි මන් කියන්නේ මුන් මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරනවා. සල්ලි නම් ගහ ගත්තත් කමක් නැහැ. මිනිස්සුන්ගේ ජිවිත වලට බලපෑම් කරන එක තමයි බැලුම බලු වැඩේ. ඒමදිවට මෙතන ඉන්න ජිවිතේ කාලක්වත් නොගෙවපු කොල්ලන්ගෙත් මොලවල් කනව මුන්. නොදකින් විතරක්. ශික්.

    kawuda danne kella lesbian nisa eka gedarata kiyanna beri nisa ohoma innawada kiyala ??
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඔය සුබ අසුබ නිමිති මොනවද කියලත් දැම්ම නං.....
    දැන ගත් යුතු අය ගේ දැන ගැනීම පිණිස.........මොනව වුණත් අතීතය සම්බන්ධ දැණුම නෙව ඒවා......විශ්වාස කලා නොකලා..........


    මෙතන කෑ ගහන්න එපා බං උඹලා.....පිළිගන්න උන් පිළි ගනී නැති උන් නොගෙන ඉදී.......
    මම නම් සළකන්නේ මේ තියෙන්නේ දැණුම කියලා.......

    ඕක දාපු එකක් වත් කාටහරි ප්‍රයෝජනයක් එන විදිහට දාල නෑ .. තමන්ගෙ බොරු මනස්ගාත අනිත් මිනිස්සුන්ගෙ ඔලුවලට පුරෝන එක තමයි කරන්නෙ, අඩුම ගානෙ ජෝතිෂ වලට ආස කෙනෙකුට සම්පුර්ණයෙන් දෙයක් ඔලුවට අරන් තනියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට දාන්නෙ නෑ ... නිකන් උඩින් පල්ලෙන් දානව අනිවාර්යයෙන් ජ්‍යෝතිෂ කරන බුවෙක් හොයන් යන්න වෙන විදිහට .. ප්‍රශ්නෙ විතරයි දාන්නෙ (විෂබීජේ) විසඳුම් දාන්නෙ නෑ .. තනියම ප්‍රයෝජනයක් ගන්න බෑ, යන්න වෙනව ජෝතිෂ කරන බුවෙක් ලඟට ... ඉතින් සෘජු සහ වක්‍රාකාර රැවටීමක් තමයි ඒක ... බිස්නස් තමයි ඉතින් ... හැමෝම බිස්නස් කරන්න ඕනෙ ඒත් මනස්ගාත මාකටින් කරන ගානක් තියෙන්න ඕනෙ, මේක තම තමන්ගෙ කූට උපක්‍රම ප්‍රචාරය කරන තැනක් නෙමෙයි, Advertisements and promotions වගේ දේවල් GT කරයි අවශ්‍ය විදිහට සහ සයිට් එකට ගැලපෙන විදිහට .... මේ ෆෝරම් එකට එන අය එන්නෙ කාගෙවත් වක්‍ර හෝ සෘජු කූට උපක්‍රම වල ගොදුරක් වෙන්න නෙමෙයි, යම් යම් මට්ටම් වල දැනුම සහ විස්තර එකතු කරගන්න .... සයිට් එක GT ගෙ උනා කියල එයා ඇක්ෂන් ගන්නකම්ම ඉන්න අවශ්‍ය නෑ, අපි හැමෝම එකතු වෙලා තමයි මේක හැදිල තියෙන්නෙ, මේකට එකතුවෙන්නෙ ලංකාවෙ කොහෙ හරි ඉන්න ඇත්ත මිනිස්සු, රොබෝල නෙමෙයි, මේ වගේ ෆෝරම් වලින් යම් කිසි දෙයක් නිදහසේ ප්‍රචාරය උනොත්, ගොඩක් අය ඕනෙම ජරාවකට අහුවෙනව ..... ඒක නිසා, උඹ පුළුවන් නම් මේවට අඩුම ගානෙ සපෝර්ට් කරන්නෙ නැතුව ඉන්න උත්සහ කරනව නම් වටිනව ... කීපවිටක් කතාබස් කරල දැන් දැන හැඳුනුම් කම් ඇති ... ඒත් උගෙ අතින් උඹලවත් පාවිච්චි වෙනව කියල අපිට පේනව ... ඒත් මේක දැන් ඕනාවට වැඩී, ... අර එකෙක් ඉන්නෙ ෆෙන්ෂුයි කාරයෙක් .. කාඩ් එකක් සාක්කුවෙ දාන් ගියාම විභාගෙ පාස් වෙනවලු ... ඒකෙන් පාස් උනේ නැත්තන් ඊළඟ පාර ලියනකොට ලක්ෂ ගානක යන්තරයක් දාන්නලු ... එකෙනුත් පාස් උනේ නැත්තන් උගේ අධෝමාර්ගයට හානි කරන්න එපාලු, ඒවා කිල්ලට අහුවෙලා නිසාලු පාස් වෙන්න බැරි උනේ ... ඔය වගේම අය තමයි දැන් ඉන්න ජෝතිෂ කරන අය .... ඉන්නෙ මෙයාලට වඩා බෞද්ධ අය නෑ වගේ, කොහෙ බැලුවත් පොර වෙන්න හම්බයන්ට බැන ගත්ත ගමන්මයි , ඒත් කරන්නෙ බුදුදහම ප්‍රතික්ෂේප කල මිත්‍යා දෘෂ්ටික වැඩ ... ලැජ්ජ නැතුව අහනවත් එක්ක බුදුහාමුදුරුවො කොහෙද ජෝතිෂ ප්‍රතික්ෂේප කලේ කියල ... මිනිස්සුන්ගෙ ඔළු වලට අමුතුවෙන් විෂබීජ පුරෝනව ... එතකොට මෙයාලට පුලුවන්නෙ සල්ලි අරන් ජෝතිෂ බෙහෙත් දෙන්න ... එලකිරියට හොර කට්ටඩියෙක් විතරයි අඩු වෙලා තිබ්බෙ දැන් ඔන්න එහෙම එකෙකුත් ඉන්නව .... උඹ කියන විදිහට මේව දැනුම තමයි, ඒත් ඒක කාට හරි තනියම වැඩක් ගන්න පුළුවන් වෙන විදිහට දෙන්න ඕනෙ, එතකොට තමයි ඒවා දැනුම් ගොඩට වැටෙන්නෙ ... නැත්තන් බාගෙට දැනුම බෙදන ඒව වැටෙන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුවලට පුරෝන විෂබීජ විදිහට .... උදේට බලපන්කො යන රූප ලාවන්‍ය වැඩසටහන්, හරියට වෛද්‍ය වැඩසටහන් වගේ, මේ කරන්නෙ වෙළඳ ප්‍රචාරණයක් කියල හොයන්නත් බැරි තරමට ඇත්තටම වෛද්‍ය උපදෙස් දෙනව වගේ තමයි කරන්නෙ, සමහර අය හිතනව ඇති ඒ අය ඇත්ත උපදෙස් දෙනව කියල, අරක ගාන්න මේක ගාන්න කියල, තනිකර එයලගෙ ප්‍රොඩක්ට් එක ප්‍රචාරය කිරීමක් හීන් නූලෙන් මේ මනුස්සය කරන්නෙත් ඒවගේ තමයි ... තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනව කියල හිතුන නිසයි කිව්වෙ, නැත්තන් වැඩකුත් නෑ වෙන අයට මේවා කියල ...
     
    Last edited: