උඹෙයි මගෙයි දෘෂ්ඨිය වෙනස් එරෝ.....එහෙම වෙන්න ඕන නේ....නානත්ථ කායා- නානත්ථ සංඥා වෙන කොට.....
දැන් එතකොට කිබුල් මාමෙ හම්බයෙකුත් ඇවිත් උගෙ සාම්ප්රදායික දැනුම ඇදහිලි හා විස්වාස ගැන තෙර්ඩ් එකක් දානව හිනියට බුද්ධාගමට පාර වදින විදිහට හරියට මේ තෙර්ඩ් එක වගේම.
එතකොට ඔයා එතනදිත් ආ උන්ගෙ සම්ප්රදායික දැනුමනෙ කියල කරබාගෙන ඉන්නවද????? නැ නේද??? හම්බය කරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම නැකත කොරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම.
මිත්යා දුශ්ටිය වැපිරීම සම්ප්රදායික දැනුමනෙ කියල මාරු වෙලා හරි යන්නෙ නැනේද කිබුල් මාමේ,![]()
ඒ වගේ ත්රෙඩ් එකකින්ත් මම නම් මම නොදන්න දේ ඉගෙන ගන්නවා. (මේ මැටි හරක් මෙහෙම නේ ඕයි හිතාගෙන ඉන්නේ කියලා!)තර්කාණුකූලව මට අභියෝගයකට ලක් කරන්න පුලූවන් කියල තියන අතිශය අතාර්කික දෙයක් මම කරනවා.
හැබැයි මේ පෙර මග සුබ ලකුණු කියන්නේ සම්මුතියක්. මිනිස්සු නිපදවා ගත්ත එකක් තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්. ඒව “ආහ්..එහෙමත් පොරවල් හිතනව නේහ්“ කියල මම දැණුමට එක් කර ගන්නවා. ඕව සම්මුති නිසා සහ බොහෝ විට පුද්ගලානුබද්ධ මිස විශයානුබද්ධ නොවන නිසා මොන අභියෝග ද බං????

