සුභ උපන්දිනයක්

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
සුභ උපන්දිනයක්

ගරු ජනාධිපති තුමනි ඔබතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා
මේ එලකිරි ඉන්න අය බොහෝ දෙනෙක් දන්නේ නැහැ 89/90 මොනවාද සිද්ද උනේ කියලා ඒකයි මෙහෙම එතුමාට අපහාස කරන්නේ. අනිත් එක LTTE එක පරාජය කරන්න ජනාධිපති තුමා ගත්තු පියවර මෙවා අමතක කරන්න පුලුවන් අයට තමන්ගේ අම්ම තාත්තා උනත් අමතක කරන්න පුලුවන් වේවි අනිත් එක ඒ වෙලාවෙ සරත් ෆොන්සේකා නෙමෙයි මේ ගමේ කොල්ලෙක් හමුදාපති වෙලා හිටියත් LTTE එක පරාජය කරනවා LTTE එක පරාජය කරන්න මුලික උනේ ජනාධිපති තුමා ඇයි ඒක අමතක කරන්නේ එහෙම නැති උනානම් ඉස්සර හිටපු හමුදාපති වරුන්ටත් ජනාධිපති වරුන්ට ත් ඕක කරන්න තිබුනානේ

 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාල හිතල බලන්න 2005 තමයි ලංකා ඉතිහාසයේ තිබිබ වැදගත්ම මැතිවරනය.එම මැතිවරනය තුලයි ලංකාව් ඉදිරිය පැවැත්ම තිරනිය උනේ.30 වසරක තස්තවාදයේ උපරිමයට පැමිනලා තබිබ අවස්ථාව.ලංකාව තවදුරටත් එක් රටක්ද රටවල් දෙකක්ද කියන දේ තිරනය වෙචිච මැතිවරනය ඔතනයි . ලංකාවේ සිංහල බෞද්ධයාගේ ඉරනම තිරනය වෙචිච උචිචතම අවස්ථාව,රටවල් දෙකක දෙශසිමා පෙනිපෙනි තිබුන දුක්කදායි අවස්ථෘව,ඔය මැතිවරනෙදි ප්‍රධාන අපේකෂකයො දෙන්නගෙන් රනිල් කියුවෙ විසදුම ෆෙඩරල් නැත්නමි තේරෙන බාසාවෙන් නමි රට බෙදිම,මහින්ද කියුවෙ ඒකිය රටක් තේරෙන බැසාවෙන් කියනවනමි "මමයි පාලකය අනිත් සියලු දෙනා මට යටයි' (වැරදියට තේරැමි ගන්න එපා)

    ඔන්න ඔතනයි ප්‍රස්නෙ තබිබෙ.රනිල් තෝරපු අය රටබෙදිමට කැ‍මත්තෙන් චන්දය දුන්න.මහින්දට චන්දය දන්න ියලු දෙනා රට බේරාගැනිමට දුන්න යුද්ධයෙන්.ඔයාල හිතල බලන්න ඔතනදි කොහෙද හිටියෙ කියල.එතනදි රනිල්ව තේරැව නමි ඇන්න දේශදෝහිකම.තමන් ඉපදුන රට බෙදන්න කැලි කරන්න අවස්ථාව සලසල තියෙනව.එදා සිට‍ හරි මතවාදය රටේ හදවත ගැහෙන තැන තේරැනේ නැත්නමි අදත් ඔයාල ඉන්නෙ වැරදි තැන හරි අස්සය ඉන්නෙ මෙතන බුද්ධීයෙන විමසන්න.අනිත් ඔක්කොම දේශදෝහියෝ.
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ඔයා කියන්නේ ඇත්ත ඒත් මේක ගොඩක් අයට තෙරෙන්නේ නැති එකනේ වැඩේ