සුභ_නව_වසරක්_වේවා!!!

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සුභ නව වසරක් වේවා!!!


    එළකිරි සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා!!!:love::cool:
    11.gif


    GWWlrJ0.jpg


    happy-new-year-colorful-fireworks-over-city-animated-gif.gif


    :love::love::love:
    ඔබ සියලු දෙනාටත් එසේම වේවා !!!
     
    • Like
    Reactions: pml17

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Happy New Year !!



    ලැබුවාවූ 2018 නව වසර කිරියේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් සියලු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..!

    :yes::yes::yes:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    අමතක කරන්න
    වැරදුනු තැන්
    අතපසුවීම්
    හිත් රිදීම්
    තරහවන්..

    සමාවදෙන්න
    ඔබගේ හිත රිදවූ
    අපහසුතාවයට පත් කල
    සියල්ලටම..

    ඉඩදෙන්න
    ජිවිතයට ලං වෙන්න
    සතුට
    සැහැල්ලුව
    ආදරය
    සිනහව
    ලෙන්ගතුකම
    නිරෝගී බව
    සාර්ථකත්වය
    දියුණුව
    සාධාරණත්වය
    අවංක කම
    සහ සියලුම යහගුණ වලට..

    ආරම්භ කරන්න
    අළුත් හැඟුම්
    අළුත් පැතුම්
    අළුත් සිහින
    අළුත් බලාපොරොත්තු
    අළුත්ම දේවල් එක්ක
    අළුතින්ම මේ අළුත් අවුරුද්ද..

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
    තෙරුවන් සරණයි!!!