සුමති ටෙලි සම්මාන උළෙලේ
දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ දිනයේ (19) සුගතදාස ගෘහස්ත ක්‍්‍රීඩාංගණයේදී පැවැත්වුනි.එහිදී හොඳම නළුවා ලෙස රොෂාන් රවීන්ද්‍රත්,හොඳම නිළිය ලෙස හිමාලි සයුරංගි සම්මානයට පාත්‍ර විය.
ජනප්‍රියම නළුවා සහ නිළිය වශයෙන් වැඩිම ජන්දයෙන් තේරී පත්වුණේ බොඳ මිදුම් ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑ සාරංග දිසාසේකර සහ උදාරි වර්ණකුලසුරියයි.
Source
Horekta giya kala.........