සුමති ටෙලි සම්මාන උළෙලේ

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සුමති ටෙලි සම්මාන උළෙලේ

    දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ දිනයේ (19) සුගතදාස ගෘහස්ත ක්‍‍්‍රීඩාංගණයේදී පැවැත්වුනි.එහිදී හොඳම නළුවා ලෙස රොෂාන් රවීන්ද්‍රත්,හොඳම නිළිය ලෙස හිමාලි සයුරංගි සම්මානයට පාත්‍ර විය.


    ජනප්‍රියම නළුවා සහ නිළිය වශයෙන් වැඩිම ජන්දයෙන් තේරී පත්වුණේ බොඳ මිදුම් ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑ සාරංග දිසාසේකර සහ උදාරි වර්ණකුලසුරියයි.


    Source






    Horekta giya kala.........;);););)
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    janapriyama tele drama eka bonda meedum..
    janapriyama niliya udari..
    mewa thorala thiyenne janathawalu.....

    kawda ban mee janathawa...