සුමති සම්මාන: වසරේ හොඳම ටෙලි නාට්‍යය නළුවා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ජැක්සන් ගෙ මුල් කාලෙ තිබ්බ සබ්ට්ල්ටිය නාකි වෙද්දි නැති උනා. කටේ තියන්න බැරි තරම් ඕවර් ද ටොප් හුත්තක් කරන්න ගත්ත. සජිත ට ලොකු විභවයක් තියෙනව, ඌට නැචුරල් විදිහට රඟපාන්න පුලුවන් ලෙසටම. තාත්තගෙ වැරැද්ද නොකර ඉන්න පුලුවන් නම් බලන්න හිතෙයි.

    ලංකාවෙ හොඳයි කියන නලුවොන්ගෙත් උන්ගෙ ඇක්ටින්ග් අන්තිමයි, තියටර් වලින් එන උන් දන්නෙ නෑ කැමරාවක් ඉස්සරහ වැඩේ කරන්න ඕනෙ විදිහ. ජැක්සන් තරුණ කාලෙ ඔය දෙක අතර ලස්සනට බවුන්ස් උනා.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අනුහස් සුදු හින්දා හුගක් උන් ඊරිසියාවේ පැලෙනවා..ඒකයි ඌට බැනලා කොමෙන්ට් තියෙන්නේ .මාත් අනුහස් වගේ සුදු හින්දා ජෙල නෑ.:yes:මේ රටේ සිනමාව කලාව දියුණු වෙන්නනම් අනුහස් වගේ පෙනුම තියන පවුල්වාදය නැති නලුවෝ ඉන්න ඔනේ..
     
    • Haha
    Reactions: Deleted

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මට තියෙන ප්‍රශ්නේ සම්මාන දෙන්න තරම් ටෙලි නාට්‍ය කලාවක් ලංකාවේ තියෙනවද කියන එක:cautious::confused2:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මට තියෙන ප්‍රශ්නේ සම්මාන දෙන්න තරම් ටෙලි නාට්‍ය කලාවක් ලංකාවේ තියෙනවද කියන එක:cautious::confused2:
    ආනන්ද අබේනායකගේ ගේ නාට්ටි සුපිරි... International Stand :yes:
     
    • Like
    Reactions: Stimulus mind