ජැක්සන් ගෙ මුල් කාලෙ තිබ්බ සබ්ට්ල්ටිය නාකි වෙද්දි නැති උනා. කටේ තියන්න බැරි තරම් ඕවර් ද ටොප් හුත්තක් කරන්න ගත්ත. සජිත ට ලොකු විභවයක් තියෙනව, ඌට නැචුරල් විදිහට රඟපාන්න පුලුවන් ලෙසටම. තාත්තගෙ වැරැද්ද නොකර ඉන්න පුලුවන් නම් බලන්න හිතෙයි.
ලංකාවෙ හොඳයි කියන නලුවොන්ගෙත් උන්ගෙ ඇක්ටින්ග් අන්තිමයි, තියටර් වලින් එන උන් දන්නෙ නෑ කැමරාවක් ඉස්සරහ වැඩේ කරන්න ඕනෙ විදිහ. ජැක්සන් තරුණ කාලෙ ඔය දෙක අතර ලස්සනට බවුන්ස් උනා.
ලංකාවෙ හොඳයි කියන නලුවොන්ගෙත් උන්ගෙ ඇක්ටින්ග් අන්තිමයි, තියටර් වලින් එන උන් දන්නෙ නෑ කැමරාවක් ඉස්සරහ වැඩේ කරන්න ඕනෙ විදිහ. ජැක්සන් තරුණ කාලෙ ඔය දෙක අතර ලස්සනට බවුන්ස් උනා.
මේ රටේ සිනමාව කලාව දියුණු වෙන්නනම් අනුහස් වගේ පෙනුම තියන පවුල්වාදය නැති නලුවෝ ඉන්න ඔනේ..