සුමනේ_මාමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
A/L කියන්නේ මටනම් නිකම්ම නිකන් ඉංග්‍රීසි අකුරු දෙකකුයි, ඒ දෙක මැද්දෙන් ඇලේට ගහපු ඉරකුයි විතරයි.

ඉතින් ඒ හින්දා උඹලා ඒ ගැන හිතලා දුක්වෙන්න එපා. උඹලා තම තමන් ගැන සතුටු වෙයන්. මොකද උඹලා අඩුම තරමේ A/L වලට මුහුණ දීලා හරි තියෙනවා. ඒත් මම ඕක මොකක්ද කියන්න දැකලවත් නෑ. ඒත් මම අද සමාජයේ ඉහළම තැනක ඉන්නවා.ගෙඩි පිටින් හම්බ කරන්නෙ...කොච්චර ඉහළද කියලා කියනවනම් ඔය කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි ගහපු කොල්ලො පවා මන් ගාවට එන්නේ දෙකට නැවිලා.
එත් අපි කවදාවත් නැගපු තැන කරටි කඩන්නෙ නෑ...අපෙ කොලිටියක් ඒක..

ලොකෙ මොන ජොබ කරන එකාඋනත් මම ගාවින් යන්නෙ ඔලුවට අත තියාන දෙකට නැවිලා කොටින්ම දූවලා යන්නෙ මර බයෙන් හීන් හිනාවක් උඩට දාලා...සමහරුනම් අපි බහිනකම් අපි කියනම් අපෙ අහලකින් යන්නෙ නෑ...එ තරම් බයයි..

ඉතින් උඹලට ආදර්ශයක් එහෙම ගන්ඩ තියෙනවානම්, ඒකට ගැළපෙනම මිනිහා මම. කොටින්ම කියනවනම් මිනිහෙකුට ඉහළට යන්න A/L කියන දේ අදාළ වෙන්නෙම නෑ.

- මෙහෙම කිව්වේ වෙන කවුරුත් නෙවෙයි අපේ ගමේ #පොල්_කඩන_සුමනේ_මාමා

මෙකෙ මුල් ටික කියවන්කොට ගමකට ගහන්න ගැම්මක් ආපු උන් මොකද හිතන්නේ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ දාන ත්‍රෙඩ් වලිං කොහෙද ඕයි ගැම්මක් එන්නෙ :lol: නම දැක්ක ගමං දන්නව මොකක් හරි ආතල් එකක් කියල :baffled:
 
Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    රැපියල් 15000.00 ක මාස් පඩි කාරයෙක් කොහොමද මේක කියන්නේ කියලා ඒත් මම බැලුවා...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය වයිට්වෝකරය කියන ඒව ගණන් ගන්න එපා බන්. වයර් මාරු උනත් උඹ එල කොල්ලෙක් පුලුවනන්ම් 130 වගේ දවල්ට කන්න පුළුවන් පොට් එකක් කියපන්
    නවම් මාවත හරියෙන්. මේ කැ* ආණ්ඩුව නිසා කෑම පට්ට ගණන්. ලබන මාසෙ අන්තිම වෙනකන් අතේ තියෙන්නෙ රුපියල් 7000.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වයිට්වෝකරය කියන ඒව ගණන් ගන්න එපා බන්. වයර් මාරු උනත් උඹ එල කොල්ලෙක් පුලුවනන්ම් 130 වගේ දවල්ට කන්න පුළුවන් පොට් එකක් කියපන්
    නවම් මාවත හරියෙන්. මේ කැ* ආණ්ඩුව නිසා කෑම පට්ට ගණන්. ලබන මාසෙ අන්තිම වෙනකන් අතේ තියෙන්නෙ රුපියල් 7000.

    :baffled: :sorry:
     
    :lol::rofl:
    අන්න කියනවා නම් පොට්